මංගල ඡන්ද සටනනින් මඟ අරී..
2010 ජනවාරි 11 වෙනි සදුදා, 15:02 lanka C news
.සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ සම මාධ්‍ය ප්‍රකාශකයා වන මංගල සමරවීර මන්ත්‍රීවරයා ෆොන්සේකා සමඟ ඇතිකරගෙන ඇති මතභේදය ප්රථිඵලයක් වශයෙන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.
මෙම මතභේදයට හේතු වී ඇත්තේ මංගල විසින් ෆොන්සේකාට උපදෙස් දීමට කටයුතු කර ඇති අවස්ථාවකදී ෆොන්සේකා විසින් දරුණු ලෙස ‘‘මට මොකෙක්ගෙන්වත් උපදෙස් ඕන නෑ’’ යැයි පවසා තිබීමය. එම ප්‍රතිචාර දැක්වීමත් සමඟ බලවත් ලෙස අසරණ වී අති මංගල සමරවීර එතැන් සිට සරත් ෆොන්සේකා සමඟ කතා බහ කිරීම පවා ප්රතික්ෂෙප කර ඇත.
එහෙත්, රට හමුවේ ප්‍රශ්ණය මතුවීම හානි දායක බැවින්, ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වලට නාම මාත්රිකව සහභාගී වීමට මංගල තීරණය තර ඇත.
මෙම ප්‍රශ්ණය සමථයකට පත් කිරීමට අනුර දිසානායකද බලවත් උත්සාහයක නිරත වී ඇතත්, මෙතෙක් එම උත්සාහය සාර්ථක වී නැත.