මංගල ජය- ජය මංගල- මංගල කිංකිණි

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මංගල ජය- ජය මංගල- මංගල කිංකිණි

    ප්‍රසිද්ද මංගල සේවා ආයතන වල වෙබ් සයිට් හරි කන්ටැක් නම්බස් හරි ලබා දෙන්න පුළුවන්ද(රෙකමන්ඩ් කරන එවා නම් වඩා හොදයි)
    ගෞරි / මංගල කිංකිණි/ ජයනි වගේ ආයනත
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රසිද්ද මංගල සේවා ආයතන වල වෙබ් සයිට් හරි කන්ටැක් නම්බස් හරි ලබා දෙන්න පුළුවන්ද(රෙකමන්ඩ් කරන එවා නම් වඩා හොදයි)
    ගෞරි / මංගල කිංකිණි/ ජයනි වගේ ආයතන

    සදා අත මංගල සේවය
    ගෝරි ලංකා
    සදා සොත්ති මංගල සේවය
    මංගල ජය කපුමහතාගේ මංගල සේවය

    (විහිළුවට මචං තරහා ගන්න එපා) කඩයක්ද කරන්නේ එහෙනම් කඩේට එන කෑලිවලට ටෝක් කරහන්කෝ මොනවද කරන්නේ වයස කීයද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    z_arts-p18-Make02.jpg
     
    Last edited: