මංගල තෑග්ග

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    the-wedding-gift-jean-haynes.jpg




    ගම්පහ ප්‍රදේශයේ අලුත විවාහපත් යුවල දෙවන ගමනට පසුදා තමන් ලද වටිනා තෑගි බෝග අස් කළේය..ඉන් දිනකට පසු ඔවුන්ට සංගීත් ප්‍රසංගයක් බැලීම සදහා රුපියල් 1000 ටිකට් පත් දෙකක් ලැබී තිබුන..නව යුවලට එය වඩාත් සතුටු දායක වුයේ එය ඉතා ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් වීමයි..ටිකට් පත් සමග මෙසේ සදහන් කල කුඩා ලිපියක් විය..
    "හිතන්න පුලුවන්ද මේ ටිකට දෙක කාගෙන්ද කියල"
    නියමිත දිනයේ ඔවුන් දෙදෙනා සංගීත ප්‍රසංගය නරබා ගෙදර අවේ රෑ බොහෝ වීය..දෙදෙනාටම තරු පෙනුනේ නිවසට කව්දෝ සුද්දයක් දී ඇති බව දැකීමෙනි ..සැමියා වහා පොලිසිය වෙත දැනුම් දීමට දුරකතනය වෙත ගියේය ..එහි කුඩා ලිපියක මෙසේ සටහන්ව තිබුණි..
    "දැන් හිතා ගන්න පුලුවන්ද ටිකට් දෙක කාගෙන්ද කියලා"

    :rolleyes::rofl: