මංගල දැන්වීම

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මට වයස ** .දැනට රැකියාවක් නැත . ඉන්න ගෙයක් නැත . ඉඳ හිට අරක්කු බොන නමුත් වැඩිපුර සුදු අරක්කු බොමි .සිගරට් නොබොමි .බීඩි පමණක් බොමි . තරමක් වයස ගතියක් පෙනුනද වයස එක වර කිව නොහැකිය.

    මා සොයන්නේ උගත් ,හොඳ රැකියාවක් කරන ,ඉන්න හිටින්න හොඳ ගෙයක් තියෙන අවංක යුවතියක්.
    වයස අවු:28 ට අඩු විය යුතුය.(මීට වැඩි අය කරුණා කර ඉල්ලුම් නොකරන්න )
    උස අඩි 4ට අඩු විය යුතුය . පවුලේ එකම දරුවා නම් වඩාත් සුදුසුය .

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar35153_43.gif

    :D