මංගල දිනයට වෙනසක්...

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මංගල දිනය වෙනස්ව සමරන්නනේ අපි හැමෝටම ඹ්න

    ඔබේ විවාහ මංගල දිනය යනු අතිශයින්ම සුවිශේෂී එකක්. එදිනට ඔබ වෙනුවෙන් සහභාගි වන අමුත්තන්ට වෙනස්ම ත්‍යාගයක් දෙන්නට පුළුවන් නම් එය හරි අපූරු වැඩක් වේවි.
    ඉදින්, සාම්ප්‍රදායික ත්‍යාගය වෙනුවට පැළයක් තෑගි කරමු.
    පැළයක් තෑගි කිරීමේ ප්‍රායෝගික අපහසුතා බෝමයි. එකක් අමුත්තන්ට පැළයක් ඔසවාගෙන විසිතුරු ඇඳුම් ඇඳ ගෙන පොදු ප්‍රවාහන සේවා වල යන්න තියන අපහසුව.
    අනික නාගරික අමුත්තෙකුට පැළයක් සිටුවා ගන්නට ඊට සාත්තු කරන්නට ඇති ප්‍රායෝගික අපහසුතාව.
    නමුත් අපි ඔබට තිළිණ කරන මේ පැලය මේ අපහසුතා සියල්ලටම හොඳ පිළිතුරක්.
    මේ ගෘහස්ථව තබා ගත හැකි, නඩත්තුව ඉතා අවම නමුත් සුන්දර කුඩා ශාකයක්.
    ශාකය - Succulent (කැක්ටස් වර්ගයට අයත් සුන්දර පුංචි ශාකයක්)
    DSC_0447.JPG

    නඩත්තුව - ඉතා අවමයි. සතියකට පමණ වරක් ජලය ඉතා ස්වල්පයක් ස්ප්‍රේ කිරිම සෑහේ. (ජලය වැඩි වීමෙන් ශාකය මියයයි)
    පොහොර අවශ්‍යතාව ඉතාම අවමයි.
    අපෙන් ඔබට -
    ප්‍රවාහනය නොමිළේ....
    අමතර පැළ පහක් නොමිළේ
    පැළය රැක බලා ගන්නා අයුරු සඳහන් පත්‍රිකාවක් සහ කුඩා පොහොර පැකට්ටුවක් මේ සමග සැපයේ.
    DSC_0469.JPG

    පෝච්චිය සමග ශාකයේ උස - 10 cm
    ශාකය ඔතන කොළය, ටැග් සහ රිබන් වර්ණ, මුද්‍රණය කළ යුතු වදන් ඔබට ඇවැසි පරිදි වෙනස් කර ගත හැක.
    DSC_0455.JPG

    DSC_0460.JPG

    මිළ ගණන් -
    ප්ලාස්ටික් පෝච්චිය සමග - රු. 150යි.
    මැටි බඳුන සමග - රු. 220යි.

    Voice/Whatsapp - 0714403043


    Baby Roses...
    DSC_0470.JPG

    Add colours to your wedding...
    Select a Baby Rose plant to present your precious guest...
    Rs. 150.00 including wrapping and name tag...
    DSC_0480.JPG

    මංගල දිනය වර්ණවත් කරමු
    බේබි රෝස පැළයක් ඔබේ අමුත්තන්ට තෑගි කරමු...
    ඇසුරුම, මුද්‍රණය කරන ලද ඔබේ නම් ඇතුළත්ව රු.150.00ක් පමණයි
    Voice/Whatsapp/Viber : 0714403043
    Email : [email protected]
     

    Attachments

    • DSC_0480.JPG
      DSC_0480.JPG
      538.3 KB · Views: 62

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Good luck mchn...

    Loku gahak hitawanna puluwan ayath Innawa.. Anith eka den roof top garden ehema th thiyanawane.. maha gas neme normal gas tynne..

    E wage ewath danna.. oyage bussienss eka ekka Ma ratatath help ekak wena wedak wei gahak kyn feel eka tyn gahakin balaporothtuu wena de lebena Real Ma gahak minissu hitewwoth

    Oyage bussiness eke meaning eka thawa th lassana wei ethakota

    Jaya Wewa
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕකත් එක්ක කොහොමත් තව 2000ක් දෙන්න ඕන නැත්තන් ඕකෙ පෝච්චියෙ ගැට්ට බෙල්ලෙ හිටින්න. දෙයි මනමාලයා
    මේ කියන්නෙ wedding cake, thank you card දෙනවා වගේ එන මිනිස්සුන්ට පැළයක් තෑගි දෙන්න කියලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මම නම් පිං කැටයක් තියනවා ඒකට සම්මාදම් වෙන්න කියලා . ගස් ගල් රයිස් කුකර් වීදුරු බඩු වගේද අධාර
     
    • Sad
    Reactions: leodilshan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මං නිකං අහන්නෙ උඹලා වෙඩින් එකට එන එවුන්ටත් තෑගි දෙනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මේ කියන්නෙ wedding cake, thank you card දෙනවා වගේ එන මිනිස්සුන්ට පැළයක් තෑගි දෙන්න කියලා.
    ආ හුටා වැරදුනා. මයි බෑඩ්.. සොරි ප්රෙන්
     
    • Like
    Reactions: D_Mad and HSW