මංගල මුද්ද ට වුනු දෙ
දින කිහිපයකට ඉහත මට ඥතියෙක් ගෙ මංගල උත්සවයකට ඇරයුම් ලැබුනා,ඉතින් මමත් එයට සහභාගි වුනා,ඔන්න මංගල උත්සවයෙ වැඩ කෙමෙන් කෙමෙන් ඉදිරියට යනවා,ඔං ඉතින් බොන ගොන්නුන්ගෙ වෙලාවත් ආව,බොන අයත් පැත්තකට වෙලා සුරාවෙන් සප්පායන් වෙන්න ගත්තා,එ සමගම වාගෙ දවල් කැමත් සුදානන් වුනා,ඔං දැන් කට්ටියම කනවා,එ වෙන කොටත් අර බොන ගොන්නු බොනවා,ටික වෙලාවකට පසුව ඔන්න ඉහත සඳහන් කරපු ගොන්නුත් කන්න ආව,එතනත් කනක් ඇහෙන්න නැ කැම ගනිමිනුත් මේ අය මහත් ශබ්දයෙන් කතා කරමින් හිනාවෙනවා,අපට මෙය මහා වදයක් වුනා,ඔං කැමෙන් පසුව කට්ටියම DANCE කරන්න පටන් ගත්තා,ඔං ඔය අවස්තාවෙදි තමා අපෙ කතා නායකයා මෙතනට කඩා පාත් වුනෙ,එයත් අර මම ඉහත කිව්ව ජාතියෙ ගොනෙක්,එ කිව්වෙ ඉස්මුරුත්තාවට එදා බිපු එක්කෙනෙක්,මිනිහා මෙතනට ඇවිත් අනෙ මගෙ මුද්ද නැතිවෙලානෙ කියලා ශබ්දයෙන් කියමින් එහා මෙහා යන්න පටන්ගත්තා,මුද්ද මතක් වෙලා තියෙන්නෙ බත් කලා ටිකක් වෙරි හිඳුනාට පස්සෙ,ඔහු එ අවස්තාවෙ හැසිරුනු ආකරය බොහො දෙනෙකුට ප්රශනයක් වුනා,බොහො අය ඔහුගෙ මේ කෑගැහිල්ලත් සමග මොහුගෙ මංගල මුද්ද සෙවිමෙ ක්රියාන්විතය ආරම්භ කරා වෙන එකක් තියා හොටලයෙ කුනු කුඩයත් මෙයා පෙරලුවාලු කෙසෙ හො අවසානයෙදි මුද්ද සොයාගැනිමට නොහැකි වුනා,අද මගෙ ඥති සහොදරයා අපෙ ගෙදරට අවා වෙලාවෙ ඔක මතක් කලා,ඔහුත් තව හැකි අයත් නැවත මුද්දක් හදාගන්න කියලා ඔහුට මුදල් දිලා,මම අද මෙක එළකිරි එකට දාන්න කල්පනා කරේ,ඔබලාත් මෙවැනි අවස්තාවක් උදා නොකරන්න වැඩ කලොත් හොඳයි කියලා මතක් කරන්න....මම දන්නවා එළකිරි යාලුවො මෙවැනි අවස්තාවකට අත වනන්නෙ නැති බව

කිසි කලෙක අන් අයට කරදරයක් නොවන ලෙස ජිවත්වෙන්න
මොහුට මොහු ගෙ මුද්ද නැතිවුනෙ බීමත් කම නිසා
එයින් අන් අයටත් කරදරයක් වුනා
මොහොතක් සිතන්න බිමත් කම කරදරයකට අත වැනිමකි