මංගල යෝජනාවක්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හත්තිලව්වට ගහපු කලාබරේ වගේ...මේ ගෑනිට මිනිහෙක්ද ඕන ඩ්‍රයිවර් කෙනෙක්ද? :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හත්තිලව්වට ගහපු කලාබරේ වගේ...මේ ගෑනිට මිනිහෙක්ද ඕන ඩ්‍රයිවර් කෙනෙක්ද? :lol:

    license තියෙන Husband කෙනෙක් :rofl: :rofl:

    එහෙමත් නැත්තම් වාහනය උස්සන් මාරුවෙයන්:lol::lol::lol:

    :lol: :lol: :rofl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    විවහයවුවහොත් රැකියාව ලැබේ:lol::lol::rofl::lol::lol::rofl::rofl::rofl::lol:
    නරකම නැ තව මොනවාද දන්නැ ලැබෙන්නේ
    වාහන දෙකටම රියදුරා වෙන්නත් පුලුවන්
    :lol::lol:

    එහෙමත් නැත්තම් අලුත් වාහනය මට දීලා පරණ එක උඹ ගනින් :lol::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mehemath minissu....
    laugh8kb.gif