මංගල යෝජනාවක්

Balugoos

Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ගෙවල් වල හොදට පාක් කරලා තියන සුපිරි බෙන්ස්, අවුඩි තියනවා හැබැයි ඉතින් එවා පත්තරවල එනවා අඩුයි. ආවත් සෑහෙන්න demand වැඩියි.
    ගොඩක් rich proposals එන්නෙ business/politics family contacts වලින්. උදා ඊයෙ පෙරේදා ඉන්දියාවේ පෝසත්ම මිනිහාගේ දුව ගියේ එවගේම සල්ලිකාරයෙක්ගෙ පුතෙක්ට.
    හිමින් සීරුවේ ගොඩදාගන්න පුළුවන් හැබැයි වයස ටිකක් යන්න කලින් ටිකක් වාසනාවත් ඔනේ. මට කලින් හිටපු එක්කෙනා වගේ සුදු බෝනික්කෝ ඉන්නවා දේපල ගොඩයි නමුත් ජීවත් වෙන්න දන් නෑ ඉතින් ප්‍රශ්න තමා දෙමව්පියෝ හුරතල් කරලා වැඩියි.

    :yes::yes::yes:
    අනිවා මචන්. අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් ලගදි බැන්දා තනි කෙල්ල. දේපල /වස්තුව ඇතෙක් බරට. යකෝ බදින දවස වෙනකන් අපි දැනන් හිටියේ නෑනේ ඒ ගෙදර එච්චර ලස්සන අක්කා කෙනෙක් හිටියා කියල. කපුවට හම්බ වෙලා තිබ්බ පට්ට ගානක් කෙල්ලගේ පැත්තෙන්. කොල්ලා උගත්ලු නමුත් ලොකු සල්ලියක් නෑලු. ඒකටත් හරියන්න කෙල්ලගේ පැත්තෙන් කපුවට දුන්නලු ගාන.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    hmmm ok thank you..hawasa enna kiyala tiyenne 4 ta wage..man hithuwe dawal kiyala...

    E kiyanne tea time thamai set wenne. Samahara kello kathaa karanne ne first day ekedi. Ehema vunoth force karanna yanna epaa. Gedara aavama amma ahai kohomada kiyala. Ethakota kiyapan kathaa karanne nathuwa mukuth kiyanna be kiyala. Eeta passe contacts maaru kara ganna puluwan wei ehenuth kemathi vunoth. Nathnam wena athak balaa ganin. :)
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මෙහෙම seen එකක් තියෙනවා මචන්ලා...කෙල්ලක් ඉන්නවා හිටපු කොල්ලා රවට්ටලා ගිහින්..රවට්ටලා කිව්වේ Only Love..දැන් කොල්ලෝ පෙන්න බැ.අහන අහන එකාට බැ කියනවා.කෙලින්ම ගෙදරට ගිහින් talk කරන්න කියල බැලුවේ.මුලින්ම වැඩිහිටියෝ යවලා පස්සේ මම යන්න. Any Advice ??
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙහෙම seen එකක් තියෙනවා මචන්ලා...කෙල්ලක් ඉන්නවා හිටපු කොල්ලා රවට්ටලා ගිහින්..රවට්ටලා කිව්වේ Only Love..දැන් කොල්ලෝ පෙන්න බැ.අහන අහන එකාට බැ කියනවා.කෙලින්ම ගෙදරට ගිහින් talk කරන්න කියල බැලුවේ.මුලින්ම වැඩිහිටියෝ යවලා පස්සේ මම යන්න. Any Advice ??
    :shocked::shocked::shocked:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නියම කතාව පුතී පොල් කන්න දුන්නම පොල් කට්ට කාලා කන්න බැරි උන්නේ ඉන්නේ:lol::lol: මමත් දැකලා තියේ මැස්සෝවත් වහලා නැති කෙල්ලෝ ඉන්නවා පොපොසල් සෙට් කරනකම් අම්මලා! මේකෙත් ඉන්නවා මැස්සෙක්වත් වහන් නැති කොල්ලෝත් පොපොසල් එකක් ගෙදරින් හොයලා දෙනකම් බොරැද මං කියන්නේ :P

    e_Kermit_08302017.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මෙහෙම seen එකක් තියෙනවා මචන්ලා...කෙල්ලක් ඉන්නවා හිටපු කොල්ලා රවට්ටලා ගිහින්..රවට්ටලා කිව්වේ Only Love..දැන් කොල්ලෝ පෙන්න බැ.අහන අහන එකාට බැ කියනවා.කෙලින්ම ගෙදරට ගිහින් talk කරන්න කියල බැලුවේ.මුලින්ම වැඩිහිටියෝ යවලා පස්සේ මම යන්න. Any Advice ??

    Eka paarata gedarata kaawavath yawanna epaa ban. Proposal ekak wage eyaala danna kenek maargayen e gedarin kemeththa ganin umbe parents ta kiyala.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    E kiyanne tea time thamai set wenne. Samahara kello kathaa karanne ne first day ekedi. Ehema vunoth force karanna yanna epaa. Gedara aavama amma ahai kohomada kiyala. Ethakota kiyapan kathaa karanne nathuwa mukuth kiyanna be kiyala. Eeta passe contacts maaru kara ganna puluwan wei ehenuth kemathi vunoth. Nathnam wena athak balaa ganin. :)

    sunday machan yanne. baluko gihin mata wada yiak
    educated kella ekai matanam aula thiyana ekama.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :eek:කොල්ලනේ...උඹලා කවුද මනමාලියෝ බලන්න ගිහින් තියෙන්නේ..මම මේ ඉරිදා කෙනෙක්ව බලන්න යනවා :sorry::sorry::confused: ..ගියාම මොනවද බන් කතා කරන්න තියෙන්නේ....??:love::love:

    coppia-al-mare-tramonto-spiaggia-sabbiosa-227199-768x468.jpg

    ඔලුවෙ තියන් පලයන් ඔය බලන්න යන්නෙ AL class එකේ line දාන්න යනව වගේ දේකට නෙවෙයි, උඹත් එක්ක හැමදාම ඉන්න යන කෙනා කියල. full serious විදිහට ඔලුවට ගනින් joke එකක් නෙවෙයි කියල.

    ඉස්කෝලෙ කාලෙන ඉඳන් කතාව ඇදල ගනින්.. ඊට පස්සෙ දිගටම වෙච්ච දේවල් අහපන් හිමීට.
    කලින් relationship තිබ්බනන් කියන්න බය වෙන්න එපා කියල gaurantee කරපන්. උඹත් කලින් තිබ්බ දේවල් කියන්නන් කියල ලොකුවටනන් ඒත් කියවන්න යන්න එපා. කෙටියෙන් කියන දෙයක් කියපන්. නැත්තන් පස්සෙ කාලෙක උඹටම දමල ගහයි ඒවයින්. :P

    ඊට පස්සෙ පවුලෙ background එක ගැන එහෙම අහපන්. මොකක් හරි අවුලක් තියෙන point එකක් අහුවුනොත් පැහැදිලි කරගන්න බය වෙන්න එපා. ඒව දැනගන්න අයිතිය උඹට තියෙනව. මේ topic එක යටතෙම එයාලගෙ ආර්ථික තත්වෙ ගැනත් අවබෝධයක් ගන්නත් අමතක කරන්න එපා. ඒත් කෙලින් ඒ ගැන විස්තර අහන්න එපා. සල්ලි හින්ද බඳිනව කියල වැරදියට හිතයි නැත්තන්.

    ඊට පස්සෙ topic එක විදිහට වැදගත්ම දේ අමතක කරන්න එපා. stress වලට බෙහෙත් ගත්තනන් කොහොම හරි ඒ වගේ දේවල් හොයාගන්න ඕන. පව්ලෙ අයට තියෙන ලෙඩ ගැන එහෙම විස්තර කතා කරනව වගේ නිකන් අහපන් නොදැනෙන්න. මොකද ඒව ගොඩක් වැදගත්.

    අන්තිමට කතා කරපන් අනාගතේ කරන්න කැමති දේවල් කෙල්ල කැමති අකැමති දේවල්. එතකොට කතා බහ හොඳට ඉවරකරන්නත් පුලුවන්...

    ඔය මොනව කරත් හැමෝම හංගන්න හදන දේවල් තියෙනව බන්. ඒක නිසා ඒව හොයල ගන්න හොඳ experience තියෙන කතාවලින් හොර අල්ලන්න පුලුවන් පවුලෙ අංකලයෙක් හිටියනන් සුපිරි.

    කතා බහ කරන්න ගොඩක් ම අකැමැතියිනන් එක්කො කෙල්ල උඹට අකැමැතියි නැත්තන් එකිට කොල්ලෙක් ඉන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා.

    එල.
     
    Last edited:

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18

    ඊට පස්සෙ පවුලෙ background එක ගැන එහෙම අහපන්. මොකක් හරි අවුලක් තියෙන point එකක් අහුවුනොත් පැහැදිලි කරගන්න බය වෙන්න එපා. ඒව දැනගන්න අයිතිය උඹට තියෙනව. මේ topic එක යටතෙම එයාලගෙ ආර්ථික තත්වෙ ගැනත් අවබෝධයක් ගන්නත් අමතක කරන්න එපා. ඒත් කෙලින් ඒ ගැන විස්තර අහන්න එපා. සල්ලි හින්ද බඳිනව කියල වැරදියට හිතයි නැත්තන්.

    ඊට පස්සෙ topic එක විදිහට වැදගත්ම දේ අමතක කරන්න එපා. stress වලට බෙහෙත් ගත්තනන් කොහොම හරි ඒ වගේ දේවල් හොයාගන්න ඕන.
    පව්ලෙ අයට තියෙන ලෙඩ ගැන එහෙම විස්තර කතා කරනව වගේ නිකන් අහපන් නොදැනෙන්න. මොකද ඒව ගොඩක් වැදගත්.

    අන්තිමට කතා කරපන් අනාගතේ කරන්න කැමති දේවල් කෙල්ල කැමති අකැමති දේවල්. එතකොට කතා බහ හොඳට ඉවරකරන්නත් පුලුවන්...
    කොහොමද බන් හම්බ වෙන පලවෙනි දවසෙම රෙද්දක් ඇදන් පවුලේ එවුන්ට තියන ලෙඩ ගැන අහන්නේ ?
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔලුවෙ තියන් පලයන් ඔය බලන්න යන්නෙ AL class එකේ line දාන්න යනව වගේ දේකට නෙවෙයි, උඹත් එක්ක හැමදාම ඉන්න යන කෙනා කියල. full serious විදිහට ඔලුවට ගනින් joke එකක් නෙවෙයි කියල.

    ඉස්කෝලෙ කාලෙන ඉඳන් කතාව ඇදල ගනින්.. ඊට පස්සෙ දිගටම වෙච්ච දේවල් අහපන් හිමීට.
    කලින් relationship තිබ්බනන් කියන්න බය වෙන්න එපා කියල gaurantee කරපන්. උඹත් කලින් තිබ්බ දේවල් කියන්නන් කියල ලොකුවටනන් ඒත් කියවන්න යන්න එපා. කෙටියෙන් කියන දෙයක් කියපන්. නැත්තන් පස්සෙ කාලෙක උඹටම දමල ගහයි ඒවයින්. :P

    ඊට පස්සෙ පවුලෙ background එක ගැන එහෙම අහපන්. මොකක් හරි අවුලක් තියෙන point එකක් අහුවුනොත් පැහැදිලි කරගන්න බය වෙන්න එපා. ඒව දැනගන්න අයිතිය උඹට තියෙනව. මේ topic එක යටතෙම එයාලගෙ ආර්ථික තත්වෙ ගැනත් අවබෝධයක් ගන්නත් අමතක කරන්න එපා. ඒත් කෙලින් ඒ ගැන විස්තර අහන්න එපා. සල්ලි හින්ද බඳිනව කියල වැරදියට හිතයි නැත්තන්.

    ඊට පස්සෙ topic එක විදිහට වැදගත්ම දේ අමතක කරන්න එපා. stress වලට බෙහෙත් ගත්තනන් කොහොම හරි ඒ වගේ දේවල් හොයාගන්න ඕන. පව්ලෙ අයට තියෙන ලෙඩ ගැන එහෙම විස්තර කතා කරනව වගේ නිකන් අහපන් නොදැනෙන්න. මොකද ඒව ගොඩක් වැදගත්.

    අන්තිමට කතා කරපන් අනාගතේ කරන්න කැමති දේවල් කෙල්ල කැමති අකැමති දේවල්. එතකොට කතා බහ හොඳට ඉවරකරන්නත් පුලුවන්...

    ඔය මොනව කරත් හැමෝම හංගන්න හදන දේවල් තියෙනව බන්. ඒක නිසා ඒව හොයල ගන්න හොඳ experience තියෙන කතාවලින් හොර අල්ලන්න පුලුවන් පවුලෙ අංකලයෙක් හිටියනන් සුපිරි.

    කතා බහ කරන්න ගොඩක් ම අකැමැතියිනන් එක්කො කෙල්ල උඹට අකැමැතියි නැත්තන් එකිට කොල්ලෙක් ඉන්න පුලුවන් කියන එක අමතක කරන්න එපා.

    එල.
    adoooo thanks machan..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොහොමද බන් හම්බ වෙන පලවෙනි දවසෙම රෙද්දක් ඇදන් පවුලේ එවුන්ට තියන ලෙඩ ගැන අහන්නේ ?

    කෙලින් අහන්න බැ තමයි ඉතින්. ඒත් අම්මල තාත්තල සනීපෙන් ද අම්ම ටිකක් ලෙඩ වෙලා වගේ නේද කියල අහල කතාව හරවන එක රෙද්දක් ඇඳන් කරන්න පුලුවන්නෙ. :P

    adoooo thanks machan..

    සමහර දේවල් එක පාර අහන්න එපා. නැත්තන් වැරදියට තේරැන් ගනියි. එල good luck :)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113

    ඉස්කෝලෙ කාලෙන ඉඳන් කතාව ඇදල ගනින්.. ඊට පස්සෙ දිගටම වෙච්ච දේවල් අහපන් හිමීට.
    කලින් relationship තිබ්බනන් කියන්න බය වෙන්න එපා කියල gaurantee කරපන්. උඹත් කලින් තිබ්බ දේවල් කියන්නන් කියල ලොකුවටනන් ඒත් කියවන්න යන්න එපා. කෙටියෙන් කියන දෙයක් කියපන්. නැත්තන් පස්සෙ කාලෙක උඹටම දමල ගහයි ඒවයින්. :P

    Dennama 100% awanka wenna one...
    Naththan passeta karadera..:no:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Dennama 100% awanka wenna one...
    Naththan passeta karadera..:no:

    :D:D:D ඔව් අවංක වෙන්න ඒත් ඉස්සර කෙල්ලො ගැන ලොකුවට වැල් වටාරං කියන්න එපා කියන එක කිව්වෙ. මන් කිව්ව දේවල් ගොඩක් අය වැරදියට තේරැන් අරං වගේ :eek:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Mulinma hamba welaa balapanko. Ekita avulak wenne nathnam umba avulak ganna oni nane
    hmmm ok machn..

    කෙලින් අහන්න බැ තමයි ඉතින්. ඒත් අම්මල තාත්තල සනීපෙන් ද අම්ම ටිකක් ලෙඩ වෙලා වගේ නේද කියල අහල කතාව හරවන එක රෙද්දක් ඇඳන් කරන්න පුලුවන්නෙ. :P

    සමහර දේවල් එක පාර අහන්න එපා. නැත්තන් වැරදියට තේරැන් ගනියි. එල good luck :)

    ow ekanam atte passe contact kereganna widihak hadaganna ona kamati unoth