මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

    **කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.


    **ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.


    **ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.


    **ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.


    **මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.


    එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත.....


    fergie_josh_wedding_051.jpg


    BellaEdwardTheWeddingNight.jpg


    source:

    නැව ගිලුනත් බෑන් චුන්