මංගල සමරවීර ආපහු ආණ්ඩුවට යනවලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මංගල සමරවීර ආපහු ආණ්ඩුවට යනවලු

මංගල ආණ්ඩුවට එනවා
0 November 3, 2014 2:00 am Hits(145)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික මංගල සමරවීර මන්ත්‍රිවරයා නැවත පක්ෂ මාරුවකට සූදානම් වන බව පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් අය-වැයෙන් පසු ප්‍රබල අමාත්‍යංශ ලේකම්වරයකු සහ ඇමැතිවරුන් පිරිසක් අතර පාර්ලිමේන්තුවේදී කතා බහට ලක්ව ඇති අතර, ලේකම්වරයා මේ පිළිබඳව ඉඟියක් ලබා දී තිබේ. මෙහිදී ඇමැතිවරුන් පවසා ඇත්තේ "මංගලව නිකංවත් ගන්න එපා. යූඇන්පී එකේ ඉන්න තරමට වාසියි" යනුවෙනි. ඇමැතිවරුන්ගේ මේ ප්‍රතිචාරය පිළිබඳව ලේකම්වරයා පසු දින උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයාට පවසා ඇති අතර, ජනාධිපතිවරයා ඊට වචනයක් හෝ නොකියා සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වා ඇත.
 

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    oya ara wimalayage cnews ake yana boru wennathi ban wimalaya try karanne sajith and ranil kotawanna dan bari thana mangalaya allagena wimalaya hena charter porak ban