හොර රැල ගෙදර යවන්න තව හොර රැලක් පත් කරන්න වැඩක් නෑ බන්ඉතින් ඔය ටිකම තමා කොයි ආන්ඩුවට උනත් කියන්න තියේන්නේ. මම ඔය කිසිම දෙයක් ගැන කතාකරේ නෑ. මන් කතාකරේ බදු ප්‍රතිපති ගැන විතරයි. මට උබට වගේ වටේ යන්න ඔනේ නෑ.න්පොයිට් එකකට කතාකරහන් නිකන් බයිලා ගහන්නේ නැතිව. උබලා මේකේ මොනවා කරනවාද කියලා නිගමනය කරන්න මට ඇති අමාරුවක් නෑ උබට වගේ. ඒත් කියන්න තියේන්නේ එක දෙයයි මේ හොර රැල ගෙදර යවන්න එකතු වෙන ඕනෑම බලවේගේකට අපි සහය දක්වනවා. ඒක ටෙලිපෝන්ද, ජේවීපිද, පැතුම්ද, 43 ද, ඔනේ එකක්. මේ තරම් අහින්සක මිනිස්සුන්ගේ බෙල්ල මුලට හිරකරපු කාලකන්නියෝ පිරිසක් මීට කලින්නම් මම දැකලා නෑ.
කලින් පාර යහපාලනේ ගෙනත් උන් හොරකම් නොකර හිටියද
විනයානුකූලව රස්සා දුන්නද
කොමිස් නොගහ හිටියද
කලින් හොර රලගේ වැරදි හොයලා දඩුවම් දුන්නද
කලින් උන්ගේ වංචා ඇල්ලුවද? කෝ බන් ඒ යක්කු හොරකම් කරපුවා හොයලා ගත්තු එක රැපියලක් තියේද?
ඇමති වරුන්ගේ පහසුකම් අඩු කලාද
යෝධ සංවර්ධන ව්‍යාපෘති හැදුවද (කාලීණ)
ඒ එක රෙද්දක්වත් එපා. අඩු ගාණේ උන්ට පාලන බලේ ඉවර වෙනකල් සමගියෙන් ඉන්න පුළුවන් උණාද කුලල් කා ගන්නේ නැතිව
මේ මුකුත් නැතිව උඹ යහපාලනේ සුපර් කියන්නේ 1990 හින්දද? අනේ උඹේ ලොජික් බන්. දේශපාලකයගේ වගකීම රටේ සල්ලි 1000ක් විදම් කරලා එකෙන් අඩුම 900ක් වත් රටට, රටේ ආර්ථිකේට දෙයක් කරන එක. යහපාලනේ පටන් ගත්තේ අර උත්සවේට 7000ක් විදම් කරලා පෝතේ විදියට. ඊට පස්සේ උන් ගියෙත් කලින් සක්කිලි ගිය පාරේ නෙමේද. විහිළු සපයන්න එපා බන්. යහපාලනෙන් උන් බලේ ඉල්ලපු දේ නියමාකාරයෙන් කලා නම් 2020 මේ හොරු රැල එකෙක් නෑර බලේට එයිද බන්
උඹේ සුසුම්නාවෙනුත් පහලද මෝලේ තියෙන්නේ. වාඩි වෙන්නේ ඒකේ උඩට. රෙද්දේ ජාති ප්‍රේමි බෝඩ් ගහගෙන එන සක්කිලින්ට රැවටෙන්න එපා කොලුවෝ
මෝලේ පාවිච්චි කරපන්

