මංගල සමරවීර මහතා

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මංගල සමරවීර මහතා

    mangala_samaraweera.jpg
    ජනරාල් සරත් ෆොන්සේකා මහතා මෙරට දේශපාලනයේ සිටිය යුතුම කෙනෙකු වන නමුත් ඉඩි අමීන්ටත් වඩා බියකරු වන ලකුණු පෙන්නුම් කරන රාජපක්‍ෂ පාලනය පරාජය කොට මෙරටට අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබා දීමටත්, මහත්මා දේශපාලනයකට නැවත මේ රට යොමු කළ හැක්කේත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණට බව තම විශ්වාසය බැවින් එම පෙරමුණ යටතේ මහා මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළේ යයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.





    එජාපෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන ශ්‍රීලනිප (ම) පාර්ශවයේ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් හඳුන්වා දීම සඳහා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවේදී පක්‍ෂ නායක මංගල සමරවීර මහතා මේ බව පැවසීය.






    ric57q.png