මංගල සමරවීර වසලයා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මංගල සමරවීර වසලයා

    මංගල සමරවීර වසලයා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ ශීර්ෂයෙන් මිරිකා එසවූ හැටි...
    මචන් මට පක්ෂ බේදයක් නෑ ..මෙතන දේශපාලන මද ගැසීමක් නෑ ..!! මම කොතැනවත් දේශපාලන ත්‍රෙඩ් දාලත් නෑ .. ඒ නිසා මේක දේශපාලන මඩ ගැසීමක් විදිහට භාර ගන්න එපා
    මට තියන තරහ මේ කරපු වැඩේට ..!! මේක කවුරුහරි අනුමත කරනවානම් මගේ රේප් කපපල්ලා ..බැනපල්ලා .මොන ගලක් මුලක් බෞද්ධයෙක් විදිහට බාර ගන්න කැමතියි මම :angry::angry::angry:



    11745861_10153517729096934_6782736592345109482_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sarika406 and toi

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    edditingලේසියි
    පරණ පොටෝ

    මචන් එඩිට් කරලා නම් මේකේ ඇත්ත එක දාපල්ලා.හොරෙන් ටැග් දාල පැනල දුවන්න එපා
    මේක බොරුවක් නම් මම ප්‍රසිද්දියේ සමාව අරන් GT ට කියල මේ ත්‍රෙඩ් එක අයින් කර ගන්නම්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    reputation_neg.gif
    මංගල සමරවීර වසලයා 07-14-2015 10:18 PM චතුරංග

    දේදුනු පාට ගෝලයෙක්ට අවුල ගිහින් උබේ නමදාල කපලා
     
    Last edited:
    • Like
    Reactions: sarika406

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    මංගල සමරවීර වසලයා 07-14-2015 10:18 PM චතුරංග

    දේදුනු පාට ගෝලයෙක්ට අවුල ගිහින් උබේ නමදාල කපලා

    reputation_neg.gif
    maaligawata Bomba gahala upasabhapathi kam gaththe kawada?


    මගෙත් කපල මචන්
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    reputation_neg.gif
    07-14-2015 10:45 PM Kuragala, Muhuduwihare THMABINTA dipu eka ganath daapan.
    reputation_neg.gif
    07-14-2015 10:35 PM maaligawata Bomba gahala upasabhapathi kam gaththe kawada?

    දේශපාලනෙ ඇදල ගන්න එපා වැරදි දේ වැරදි කියපන් පොන්ටින්ල වගේ හැංගිල රෙප් කපන්නෙ නැතුව
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    07-14-2015 10:45 PM Kuragala, Muhuduwihare THMABINTA dipu eka ganath daapan.
    reputation_neg.gif
    07-14-2015 10:35 PM maaligawata Bomba gahala upasabhapathi kam gaththe kawada?

    දේශපාලනෙ ඇදල ගන්න එපා වැරදි දේ වැරදි කියපන් පොන්ටින්ල වගේ හැංගිල රෙප් කපන්නෙ නැතුව


    මුන් පිරිමිද කියලත් මට සැකයි මචන් ..අවුලක් නෑ ..මට රිදෙන්නේ නෑ ඕවට ..මම බෞද්ධයෙක් විදිහට කෙලින් කතා කෙරුව එක ගැන මම ආඩම්බර වෙනවා ..!! :cool:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය පින්තූරෙ 2000 මුල යූඇන්පී පත්තර වල ද දා මඩ ගැහුව.
    සැහෙන පරන පින්තූරයක්.උබලට ඔක තාම වටිනවද.