මංගල සමරවීර වේ* ගේ පුතා

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
බොලා ඔහොම කියන්න එපා දැන් අපේ රටේ සම්පුර්ණ වගකීම ඇමරිකාව බාරගෙන තියෙන්න

ඇමරිකාවෙන් ලැබෙන්නේ අපමණ සහයක්‘
විදේශ ඇමැති කියයි
2015 නොවැම්බර් මස 22 16:38:36 | . , තිළිණි ද සිල්වා

මෙරට ජනතාව සාමකාමී,සමෘද්ධිමත් ජාතියක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ඇරඹුමක් සඳහා ඉකුත් ජනවාරි 8 ආරම්භවූ අභියෝගාත්මක ගමන බියෙන් හා සැකයෙන් තොරව යෑමට ඇමෙරිකාව ලබා දුන් සහාය අපමණ යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ජාත්‍යන්තරය හමුවේ කොන් වී සිටි ශ්‍රී ලංකාව හා එහි ජනතාව පිළිබඳ විශ්වාසය තබමින්, දුෂ්කර අවස්ථාවන්හිදී ඉදිරියට යෑම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනිය වන සමන්තා පවර් මහත්මිය දැක්වූ සහාය සුවිශේෂී බව අමාත්‍ය ඒ මහතා වැඩිදුරටත් කීය.
නිල සංචාරයක් සඳහා පෙරේදා (21) දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යංශයේදී හමුවී සාකච්ඡා පැවැත්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
බහුවාර්ගික ලාංකීය සමාජය තුළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකීරීම සමන්තා පවර් මහත්මිය ප‍්‍රමඛ ඇමෙරිකා රජය දක්වන සහාය ප‍්‍රශංසනීය වන බවද සමරවීර මහතා කියා සිටයේය.
සාමයෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් වලින් ශ්‍රී ලාංකීය ජනතාවට ප‍්‍රතිලාභ සැලසීමට ඇමෙරිකා සහාය ලබා ගැනීම පිළිබඳවත්, එසේම වෙළඳ හා ආයෝජන ක්ෂේත‍්‍රයන්හි දෙරට අතර ද්විපාර්ෂික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙනුත් තමා සමන්තා පවර් මහත්මිය සමග සාකච්ඡා පැවැත්වූ බවද හෙතෙම කීය.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාව බියෙන් සැකයෙන් තොරව බලාපොරොත්තුවේ සහ සංහිදියා මාර්ගයක් තෝරා ගෙන තිබෙන බවය.විශේෂයෙන්ම වගකීමෙන් යුතු පාලනයක් තෝරා ගැනීම ප‍්‍රශංසනීය වන බවද සමන්තා පවර් මහත්මිය එහිදී සඳහන් කළාය.
ගත වූ කෙටි කාලයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙකු බවට පත්ව ඇති බවත් එමඟින් දෙරට අතර වෙනදාටත් වඩා ද්විපාර්ඹවික සබඳතා වර්ධනය වු බවත් සමස්ත ලෝකයම වෙනදාටත් වඩා සමීපයෙන් ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත් ඇය පැවසුවාය.
තමාගේ මේ ශ්‍රී ලංකා සංචාරය තුළදී සිවිල් සංවිධාන, තරුණ ප‍්‍රජාව හමුවී ඔවුන් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඇය කීවාය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර, මෙරට ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් සනීප ඇති කට්ටියට..
    මම නම් කියන්නෙ ආයෙම කොටි එන්න ඕනි..
    ඇවිත් කෙලින්න ඕනි..
    අන්න එතකොට තමයි අපේ උන්ගෙ ඇස් ඇරෙන්නෙ..
    කොටි විතරක් නම් කමක් නෑ..
    එහෙන් කොටි ගහද්දි මෙහෙන් තමිබි ගහනවා..
    ඉස්සර වගේ ගූ බයේ බස් එකක නැගලා යද්දි..
    තාත්තා වෙන බස් එකක, දරුවයි අම්මයි තවත් බස් එකක යද්දි..
    පොඩි එකා, මහත්තයා ගෙදර එනකන් පපුව ගැහි ගැහි මග බලන් ඉද්දි..
    ආතල් නේහ්..:cool:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This proscription list could be amended to the government and they have removed organisations and people who do not have proved chargers against. There were persons who died 8 years ago ( when this list was introduced in 2014).
    This list still contains major LTTE organisations like TRO.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    source????

    යකෝ සෝර්ස් ඉල්ලන්න කලින් මේ රටේ පය ගහල ජීවත් වෙයන් පොන්නයා. ඔහේ ඉඳන් කකුස්සි හෙදුවට තොපි හිතන් ඉන්නේ ලොකු පොරවල් කියලද? රටේ පය ගහල ඉඳල බලාපිය මොකද මෙහෙ වෙන්නේ කියලා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12295333_10153799608956934_2320846666233007695_n.jpg
     
    ewa karanne european union eken...lankawata wada LTTE eka eliye balawath

    යුරෝපියන් යු නියන් එකෙන් කිව්ව මගුලක් නැ බං..බ්‍රිතාන්‍ය විදේශ ඇමතිට කොටි කිව්වා උ ඇවිත් මංගලට යි පොනිල්ටයි කිව්වා...දැන් උන් කියන එ්වා කරනවා.....

    මොකටද බං උන් කියන ඒවා කරන්නේ? මහින්ද කළාද? ඇයි බං මහින්ද යනකම් ම හිටියේ මේ වගේ ඒවා ඉල්ලන්න
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    යුරෝපියන් යු නියන් එකෙන් කිව්ව මගුලක් නැ බං..බ්‍රිතාන්‍ය විදේශ ඇමතිට කොටි කිව්වා උ ඇවිත් මංගලට යි පොනිල්ටයි කිව්වා...දැන් උන් කියන එ්වා කරනවා.....

    මොකටද බං උන් කියන ඒවා කරන්නේ? මහින්ද කළාද? ඇයි බං මහින්ද යනකම් ම හිටියේ මේ වගේ ඒවා ඉල්ලන්න


    magen ahanne mama dannawa da..tho nikan hariyata mama eka kara wage ne kiyanne...

    oya thahanamak iwath wunana kiyala loku balapamak wenne na...

    so baya nathuwa hitapn

    ;):cool:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය

    t's useless to just waste our time talking those things in a forum or social media. Govt had done what they wanted and requested to do by the westerners.

    Westerners know the last trump is Buddhist monks, for that also Gayantha presented a paper. This is really unsafe now. If you feel that still you need a country for Sinhalese, you can't further wait.

    You have to come down to streets ASAP, may be starting tomorrow. Organized yourselves, bring all out for this. Its a must without delay. We dont have time, if the bill passed, then monks has to stay indoors.

    Can't open their mouth for any wrong doings. Sinhalese at a sake. Wake up guys.

    Negitapalla, Jathiya agama beraganilla, hetama tamange pradeshayen satana arambanu. Meya paksha satanak nowe, jathiya agama wenuwen satanak.
    --Ikmanata Warewu
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    magen ahanne mama dannawa da..tho nikan hariyata mama eka kara wage ne kiyanne...

    oya thahanamak iwath wunana kiyala loku balapamak wenne na...


    so baya nathuwa hitapn

    ;):cool:

    තෝ දන්න රෙද්ද................

    නිකන් දන්නැති ඒවට පුක දෙන්නැතුව ඉදින්...

    ඉස්සරහට බලපන් මොකද වෙන්නේ කියලා...

    තොපිලනන් රට පනී පව් අසරණ ලංකාවේ මිනිස්සු....:angry: