මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන් !

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මංගල හැමවෙලාවෙම හරි නැ සමහර වෙලාවේ හරි කියලයි කියන්න වෙන්නේ. මොකද, සුදු නෙළුම්, තවලම් කියල සංවිධාන හදාගෙන කොටියගේ මතේට කඩේ ගියෙත් ඔය මංගල, ඩිලාන්, ජී එල් වගේ අය තමයි.
    කොයි මේ ඩිලාන්. හැන්ගිලාද
     
    • Like
    Reactions: asbestos

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    mangala-and-mahinda-colombotelegraph.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    yes, uuge samahara matha patta sira. anika Finance minister wela iddi hoda weda tikak kara. ara fuel price formula wage dewal godak un therum gaththe naa. anika ara kiwwa wage hemotama tax file ekak ehema haduwa nam rajayata salli print karanna ona wenne naa. koheda ewwa karanna yaddi menna higannagenuth tax ganna yanawa kiyala case dammane.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ මනුස්සයට පොන්නයා ගල්කාරයා කියල කොච්චර අපහාස කලාද. අද හිටියනම් අගමැති කරන්න වටින එකෙක්. අපේ උන්ට හැමදාම වටින දේවල් වල වටිනාකම පේන්නෙ නැති වෙලා ගියාට පස්සෙනේ
     
    • Like
    Reactions: pavanruka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,639
    113
    මටත් ඕක හිතුනා බන්. උගේ තින්කින් එක අපිට වඩා ගොඩක් උඩින් තිබිලා තියෙන්නේ
     
    • Like
    Reactions: TonyMontana83

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    View attachment 171346

    මංගල බේරුණා, ශ්‍රීපති මැරුව.
    ශ්‍රීපති මරපු විදිය දන්න කෙනෙක් කියන්න..

    හදිසි අනතුරක් වගේ පෙන්නපු මිනී මැරුමක් කියලා තමයි කියන්නේ. මැරුණේ නම් ගිය වාහනේ ගහක හැප්පිලා
     
    • Like
    Reactions: scorpion MW

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes:ඵක පවුලක් නිසා දුක් විඳින රටක්..බයියොන්ට නම් මොකෝ ඉන්නෙ පැලේ රෙන්නේ කැලේ නේ..

    මේකත් හරිද මචන් ? 😂 🤭


    294347218_417310537102991_274128227900851198_n.jpg