මංගල හෙලුවෙන් යයි.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මංගල හෙලුවෙන් යයි.

    මංගලයාගේ අන්තර්ජාල මඩ මෙහෙවුම්කරු වූ රුවන් ෆර්ඩිනෑන්ඩස් ගේ රාජගිරියේ Lankamirrror & Lankaxnews වෙබ් අඩවි මෙහෙවුම් කාර්යාලය පොලීසියෙන් සීල් තබා මෑන්ස් උසාවි ගෙනයන ලදී. ලගදී මරා හමුවී සියල්ල වැමෑරූ මෑන්ස් කියා ඇත්තේ යුරෝපීය තානාපති කාර්යාල හරහා රටවල් කීපයකින් මංගලගේ මෙම මඩ මෙහෙවුම සදහා මූල්‍ය ආධාර ලැබෙන බවය.

    පුදුමේ කියන්නේ මේ සිද්ධියත් සමගම මරාට විරුද්ධ මඩ ප්‍රචාර ගෙන ගිය එළකිරියේ සිටි මඩ කරියන් කීප දෙනෙක්ද මේ සමගම ආගිය අතක් නැත.
    ඒ කියන්නේ මංගලගේ යුරෝ වලට මඩ ඇනූ අය මෙහිද සිට ඇති බවක්ද?
     
    • Like
    Reactions: kinkon and pannisl

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මංගලයාගේ මේ මඩ සහ පච ව්‍යාපාරයට ආණ්ඩු පක්ෂ-විපක්ෂ බොහෝ දෙනෙකුගේ විරෝධය පමණක් නොව බොහෝ දෙනෙක් උගේ විකෘති මානසිකත්වය හා විකෘති ක්‍රයාවන් පිළිබදවද විවේචනය කරනු පෙනින.