මංගල හෙලුවෙන් යයි.
මංගලයාගේ අන්තර්ජාල මඩ මෙහෙවුම්කරු වූ රුවන් ෆර්ඩිනෑන්ඩස් ගේ රාජගිරියේ Lankamirrror & Lankaxnews වෙබ් අඩවි මෙහෙවුම් කාර්යාලය පොලීසියෙන් සීල් තබා මෑන්ස් උසාවි ගෙනයන ලදී. ලගදී මරා හමුවී සියල්ල වැමෑරූ මෑන්ස් කියා ඇත්තේ යුරෝපීය තානාපති කාර්යාල හරහා රටවල් කීපයකින් මංගලගේ මෙම මඩ මෙහෙවුම සදහා මූල්‍ය ආධාර ලැබෙන බවය.
පුදුමේ කියන්නේ මේ සිද්ධියත් සමගම මරාට විරුද්ධ මඩ ප්‍රචාර ගෙන ගිය එළකිරියේ සිටි මඩ කරියන් කීප දෙනෙක්ද මේ සමගම ආගිය අතක් නැත.
ඒ කියන්නේ මංගලගේ යුරෝ වලට මඩ ඇනූ අය මෙහිද සිට ඇති බවක්ද?