මංගල හොර ගෙඩිය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මංගල හොර ගෙඩිය

    මමත් Renewable Energy ගැන යෝජනා ටිකක් දාන්න ගෙයා. පස්සෙනෙ මේක දැක්කෙ

    MCHlW93.jpg:rofl:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මහා පුදුම රටක් ඔයි.. රාජ්‍ය නිලදාරියා මොකාද ඇමතියා මොකාද කියලා දන්නේ නැහැ.. ප්‍රපොසල් ගෙන එක කරන්න ඕනා හරිනම් රාජ්‍ය නිලදාරියා.. ඌ තමා මේවා කරන්න ඕනා.. අනේ මන්දා කුමන සුකන රටක්ද කියලා.. නීති හදන්න ඕනා එවුන් ගන්වටුරේ බැහැලා මිනිස්සු කරතියන් යනවා. එක කරන්න ඕනා එකා පාර්ලිමේන්තුවේ නීති හදන්න යනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහා පුදුම රටක් ඔයි.. රාජ්‍ය නිලදාරියා මොකාද ඇමතියා මොකාද කියලා දන්නේ නැහැ.. ප්‍රපොසල් ගෙන එක කරන්න ඕනා හරිනම් රාජ්‍ය නිලදාරියා.. ඌ තමා මේවා කරන්න ඕනා.. අනේ මන්දා කුමන සුකන රටක්ද කියලා.. නීති හදන්න ඕනා එවුන් ගන්වටුරේ බැහැලා මිනිස්සු කරතියන් යනවා. එක කරන්න ඕනා එකා පාර්ලිමේන්තුවේ නීති හදන්න යනවා.

    Art කරල ගිය රාජ්‍ය නිලධාරීන් වැඩිය ඉන්නෙ. උන් Updated නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Bayyo mokada Mangalata email gahanne

    Ha ha hore danuna 😂

    kauda do bayya. Mama anti toyyek. And anti jeppek. Bayyek nemei :angry:

    Mm balanne numbers witharai. Hora kewa rattaran assayo kata mm danne na ettada boruda kiyala. Numbers balala theeranaya gannaaa. Ranil bumbers fail. Mahinda pass. Denata pro Mahinda. Ranil nikan hari honda numbers pennuwanam pro ranil wennat thibba. Koheda ube hamuta mole nane
     
    Last edited: