මංගල යෝජනා එනවා. මමත් කැමතියි. ඒත් මගේ අසනීප ටිකක් අඩු වෙනකම් ඉන්න වෙනව. ඒව දැනගත්තොත් කැමති වෙන එකකුත් නෑ.
HIV අඩු වෙන්නෙ නැහැ බං.
මම කලින් සෝෂල් ෆෝබියා වලට බෙහෙත් බිව්වා. ඒ බෙහෙත් බොන එක මම හිතලම නැවැත්තුව. දැන් ගොඩක් දුරට කලින් තිබුන තරම් දරුණුවට සෝෂල් ෆෝබියා ලක්ෂණ නැහැ.
දැන් බයිපෝලර් වලට බෙහෙත් බොනව.
දැන් තියන ප්‍රශ්න තමයි, පොඩි වැඩක් වුනත් ඔළුවට මාර ප්‍රෙෂර් එකක් එනවා ඒක ඉවර වෙනකම්ම. ගෙදරමයි ඉන්නෙ, කොහෙවත් යන්න කැමැත්තක් නැහැ. කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ. එපාවෙලා වගේ ජීවිතේ. මේව ඩොක්ටර්ට කිව්වම බෙහෙත් කිහිප වාරයක්ම වෙනස් කළා. ඒත් වෙනස් කරල මුල් දවස් ටිකේ පොඩි වෙනසක් තිබුනට දැන් ආයේ කලින් තත්ත්වෙමයි.
මේකෙන් ගොඩ ඒමක් නැති වෙයිද?
ආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.job ekak nathuwa uba marry karnwa da ?
pala boru kiyanne nathuwaආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
Oh I’m so sorry I didn’t realize. Mental illness is no joke I know how tough it can be. මොනාද බොන බෙහෙත්?
බොරු නම් නෙමෙයි.pala boru kiyanne nathuwa

Na Valproate 400mgOh I’m so sorry I didn’t realize. Mental illness is no joke I know how tough it can be. මොනාද බොන බෙහෙත්?
pala boru kiyanne nathuwa
hammta uduනෑ හැබැයි, ඔහොම එකක් මටත් ආවා. රස්සාවක් කරන්න ඕන නෑ, ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇති. ගෑනි එක්ක මාලදිවයිනේ එක්කන් යනවලු. හම්බ කරලා කන්න බොන්නත් දෙනවලු. ඉගෙනගෙන තියෙන්න විතරලු ඕන. අනික ගොයිගම වෙන්න ඕනලු.
අම්මට සිරි සීරියස් බෙහෙත් නේ. උඹව Diagnosis කරේ කවුද Bipolar කියල? ශෝෂල් ෆොබියා වලට බිවුවේ මොනාද ඉස්සෙල්ල? ඇයි Tapper නොකර එක සැරේ නැවැත්තුවේ? ගොඩක් දොස්තරලා Misdiagnosis කරනව ඔහොම හිතු මතේ නවත්තල එක එකාගෙන් බෙහෙත් ගත්තම.Na Valproate 400mg
Resperidone 2mg
Escitalapram 2.5mg
ඒක මට සෙට්කරපංආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
ඒ කෙල්ලගේ Number එක පොඩ්ඩක් දීපන්කොආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
කොට තඩි බැරල් එකක් වෙන්න ඇති එහෙනම්ආව එක මංගල යෝජනාවක් කිව්ව ජොබ් කරන්න ඕනේ නෑ දෑවැද්දට දෙන දේපල බලා ගත්තම ඇති කියල.
Ratnapura hospital එකට ගියාම එහෙන්. social phobia වලට බිව්ව බෙහෙත් නම් මතක නෑ. මගේ හිතු මතේට තමා නැවැත්තුවේ, දැන් හිතෙනව ඩොක්ටර් නවත්තන්න කියනකම්ම බිව්ව නම් හොඳයි කියල.අම්මට සිරි සීරියස් බෙහෙත් නේ. උඹව Diagnosis කරේ කවුද Bipolar කියල? ශෝෂල් ෆොබියා වලට බිවුවේ මොනාද ඉස්සෙල්ල? ඇයි Tapper නොකර එක සැරේ නැවැත්තුවේ? ගොඩක් දොස්තරලා Misdiagnosis කරනව ඔහොම හිතු මතේ නවත්තල එක එකාගෙන් බෙහෙත් ගත්තම.
කොට තඩි බැරල් එකක් වෙන්න ඇති එහෙනම්
ගෙදරින් කරල දෙන දේකට කැමති කෙනෙක්.