මංගල_කිංකිණි

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(

    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(

    උපදෙසක් දීපල්ලා:sorry::sorry:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    | පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:.
    You're using the paper. So, are you a good person?
    If so, then there is a chance that there are females use the paper for the exact reason you use it.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    | පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:.
    You're using the paper. So, are you a good person?
    If so, then there is a chance that there are females use the paper for the exact reason you use it.
    I hope so:dull:
    උනුත් උඹ ගැන ඔහොම හිතයි :dull:
    අනිවා එහෙමම හිතනවා ඇති තමයි:nerd:
     
    • Like
    Reactions: JohnSnow

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(

    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(

    උපදෙසක් දීපල්ලා:sorry::sorry:

    Mona Jathiyeda kiyala adahas gathi guna podi kalekadi balanna bane. A nisa balanna puluwan deka balala hitiyanam hari. Lassanai, Family wealth ekai.

    Anith ewa chaa unath oya deka hari thiyanawa. :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    pissuda yako pattama hoda kello
    innawa ambanaka..

    e nisa wikara nokara wadeta bahapan..:)
    :yes::yes::yes::yes:
    Aniva family background eka balapan. ayyala mallila akkala nangila korana ewwa. amma thaththa mokada karanne. evva avul nam epaa.
    e ekkama kellage background ekath hoyala balapan. lassana nam kannada kiyala ahuwata lassana poddak vath nathi ekak badinna epaa ban. :)