මංගල_කිංකිණි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    Paththare watena ewa waahana wagema tamai...ekko sawuththu wela wikunaganna beri ewwa ...naththan normal buyer kenekta afford keranna beri tharan ganan ewa...middle category ewa wikinila :P

    Umba mona category ekeda?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Paththare watena ewa waahana wagema tamai...ekko sawuththu wela wikunaganna beri ewwa ...naththan normal buyer kenekta afford keranna beri tharan ganan ewa...middle category ewa wikinila :P

    Umba mona category ekeda?

    පොදුවේ ගත්තම ගෑනු ගොඩක්ම වාහන වලට සමානයි.
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(

    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(

    උපදෙසක් දීපල්ලා:sorry::sorry:

    okama matath una bn.... 29 wayasa lagadi une, dan ethin call anawa kello balanda yanawa oka thama jeewithe
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පස් පංගුවම බොන කරන්න තියන හැම කුපාඩි වැඩේම කරන උන්ට කෑලි සෙට්වෙනවා. හැම පෝයටම සිල් ගන්න බිත්තර කියල කේක් කෑල්ලක් වත් කන්නෙ නැති බියර් එකක් අල්ලන්නෙ වත් නැති කොල්ලො වේලෙනවා...ගෑනු පිරිමින්ගේ බලන්නේ පිටින් විතරයි උන්ට අනික් එවා අදාල නෑ කලින් කිව්ව වගෙ මගේ යහලුවෝ 4ක් ඉන්නව උපාසක මහත්තුරු එකෙක්ට ශෙඩ් එකකුත් තියනවා. අනික් උන්ටත් සල්ලි තියනවා ඒත් මොකක් හරි අඩුවක් ඇති ගෑනු හොයන.

    මෙවා සේරම කර්ම කලින් ආත්මවල කරපු. චාටර් එවුන්ට ගුණයහපත් අය හම්බෙනව නන් තමා. මට සෙට් කරගන්න තිබ්බා නමුත් කලේ නෑ දැන් තනියෙන් ඉන්න වෙනවා. මම කලින් වැඩක කලෙ international bank එකක එකේ නයිට් එකෙන් අයින් වෙන්න වුනා අමාරු හින්දා ඊට පස්සෙ ඉතින් තාත්තගෙ කඩෙට හේත්තුවෙලා ඉන්නවා :sorry::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    trust me pada show is good than going for low class.

    ඔව් උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.. ඔබ්සර්වර් එකේ
    හොඳටම නිහතමානී , සරල පවුල් වල අය නැතුව නෙවේ..
    ඒ වගේමයි මංගල කිංකිණි එකෙත් රටපහක උන් ඉන්නවා..

    මට ආව 65 විතර ලියුම්... ගෙවල් , දොරවල් , ලක්ෂ 50, 100 දෑවැදි
    ගැන කතා කරපුවා ඒ මොහොතෙන්ම රිජෙක්ට් කරා.. :dull:දොස්තරලත්
    එකෙන්ම රිජෙක්ටඩ් .. බට් දැන් නෝනාව මුණ ගැහුනෙත් දොස්තරලා
    සම්බන්දව කලමකිරීමෙන් කතා කරලා,
    අන්තිමට ඒක පැහැදිලි
    කරන්න ගිහින් , කතාව දුරදිග ගිහින් ... ලොකු ස්ටොරියක් පස්සේ කියන්නම්....

    Same here
    Kotinma kivve badinna kalin badu banis vunaada?

    අපි දෙන්නා ඔට්ටුවක් ඇල්ලුවා යම් දෙයක් ගැන රු 50,000ක .. මාසෙන් මාසේ
    ඔට්ටුව සංශෝධනය කරන්න උනා.:baffled:.. අන්තිමට එයා පැරදුණා.. මට 50,000
    දෙන්නා උනා...:cool:

    uba divorce wuna da bn kalin eken

    කටවහුත් ...:frown:

    අඩෝ සිරවටමද ? මටනම් හිතෙන්නේ මාර්කට් නැති ඒවා තමයි පත්තරේ දාන්නේ කියලා

    නැහැ යකෝ ..ගොඩාක් ඉන්නවා ඉගෙන ගෙන ඔහේ දන්නෙම නැතුව කාලේ
    ගියපු.. :oo: ඒ වගේමයි බන් කෙල්ලෙක්ට මොනවා උනත් දැක්ක දුටුව පලියට
    මිනිහෙක් එක්ක යන්න බැහැනේ..:dull: අපිවත් එහෙම කසාද බඳින්නේ නැහැනේ.:eek:
    හොඳ හැදියාවක් තියෙන , ඉගෙනත් ගත්තු , උයන්න පිහින්නත් පුළුවන් ,
    ලස්සනෙත් අඩුවක් නැති කෙල්ලෝ අම්බානක ඉන්නවා... :yes:

    තෑන්ක්ස් මෙයා...මාත් දෙන්නම් මේක කොටලා...:sorry:

    daga kello nadda ban matat ekak hoya ganna mituree

    උඹේ විස්තර එවපංකෝ ගෑණිගේ යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නවා සුදුම සුදු කෑලි බන්..:dull:
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(

    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(

    උපදෙසක් දීපල්ලා:sorry::sorry:

    මොකක් හරි අඩුපාඩුවක් නිසා තමා පත්තරෙට එන්නෙ :yes::yes::yes::yes:.

    එක්කො සැරයි එකට ඉන්න බෑ රන්ඩු
    එක්කො ලෙඩ(dipression)
    එක්කො බබ්බු වගෙ කිසි දෙයක් කරන්නෙ දන් නෑ
    එක්කො දෙමාපියන්ගෙ බලේට බදිනවා සල්ලිවලට වෙන එකෙක් ඉන්දැද්දි
    එක්කො මෙලො පෙනුමක් නෑ කලුයි මහතයි වයස පාටයි
    එක්කො කලින් කොල්ලගෙන් බූට් කාලා කඩාගෙන
    එක්කො කේන්දර පස්සෙන් දුවන එවුන් 100%
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    menna mewa balapan oya prosposal walin enawa nam

    1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee :sorry::sorry::sorry:

    2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala

    3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)

    :yes::yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    menna mewa balapan oya prosposal walin enawa nam

    1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee :sorry::sorry::sorry:

    2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala

    3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)

    :yes::yes:

    Depress tibboth moko awula bro hoda karaganna bari weida
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(

    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(

    උපදෙසක් දීපල්ලා:sorry::sorry:
    :rofl::rofl:

    mata 32 yi yako :P paththarayakwath gaththa kalayak mathakana.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    menna mewa balapan oya prosposal walin enawa nam

    1.Depression thiyanawada kiyala kellata, thiyanawa nam jeewitheta bandinna epaa ube life ekama iwaraiyi hondeee :sorry::sorry::sorry:

    2. Sex gana katha kaloth ewata patta akamathi da kiyala

    3. Igena gatha school eka (moka monawa kiuwath meka nam sahenna balapanawaa)

    :yes::yes:

    කොහොමද බන් Depression තියෙනවා කියලා හොයාගන්නේ මොකෝ උන් කියන්නේ නෑනේ මට Depression තියෙනවා කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්‍රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්‍රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.

    :shocked::shocked::shocked:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පත්තර වලින් ඉතින් හම්බෙන 80 %ක්ම අම්බානක් යක්කු තමයි. ඉතිරි 19.9 % පෙර වැරදි සහිත හදිසියට ට්‍රක් එකක් උනත් පාක් කරන්න පුලුවන් අය. 0.1% ක් ඉන්නවා රුවයි, ගුණයි, පතිවතයි ඔක්කොම හොද උන්.

    Nurse kellek gana uba mokada kiyanney
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nurse kellek gana uba mokada kiyanney

    නර්ස්ලා ඩොක්ටර්ස්ලා නම් පෞද්ගලිකව මම අනුමත කරන්නෙ නෑ. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුලුවන්. මෙන්න හේතු ටික.
    1. අපිට අසනීපයක් උනාම උන් ගනන් ගන්නෙ නෑ කෙයාරින් මදි. ඔලුවෙ කැක්කුමක් ආවත් හිතන්නෙ අපෝ ඕක පොඩි දෙයකක්නෙ කියලා. උණක් ගැනුනත් එච්චරයි.
    2. පට්ට බිසී ලයිෆ් එකක් උන්ට තියෙන්නෙ. විශේශයෙන් නර්ස්ලා. ෆැමිලි සපෝර්ට් ඕනෙමයි නැත්නම් ලමයින්ට ඩේ කෙයා පිහිට තමයි.
    3. නිකන් වෙලාවටත් පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.
    4. වෝර්ඩ් එකේ මැරිලා මැරිලා ගෙදර එන්නෙ ඉතින් ගෙදරත් රෙස්ටින් තමයි සෙක්ස් ලයිෆ් ගැන ඒ නිසා කතා නොකර ඉමු.
    5. නයිට් ඩියුටි, ඔන්කෝල් එක්ක අඩුම තරමෙ ගෙදරත් නෑ සමහර දාට.
     
    • Like
    Reactions: Hayao

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nurse kellek gana uba mokada kiyanney

    ත්‍රෙඩ් එකේ ඉන්නවා බැදපු එකෙක් උත්තරයක් දෙයිද බලමු :P

    Ekama thamayi mamath ahuwey:P

    FYI මම තවම බැදලා නෑ හොදේ. එන අවුරුද්දෙ marry කරන්න හිතන් ඉන්නෙ. නන් මෙඩිකල් ෆීල්ඩ් එකෙන්. ඕනෙ නම් නර්ස් කෙනෙක් බදින්නත් පුලුවන් මම වචනෙ දෙනකන් ඉන්නෙ කොල්ලව අතඇරලා එන්න. :rofl: නර්ස් කෙනෙක් බැන්දම හරියටම කොහොමද තත්වෙ කියල ඕනෙනම් අපෙ Sri_sampath අයියට PM එකක් දාහන්.