Aniva family background eka balapan. ayyala mallila akkala nangila korana ewwa. amma thaththa mokada karanne. evva avul nam epaa.
e ekkama kellage background ekath hoyala balapan. lassana nam kannada kiyala ahuwata lassana poddak vath nathi ekak badinna epaa ban.
මගෙත් නෝනා පොඩ්ඩ ප්‍රොපෝසල් ... අපි 2නා අන්තිමට
බැන්දේ ලව් කරලා... නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
නැහැ බඳින්න කළින්..

කොටින්ම ...
නෑ වැඩක් නැහැ ඒවා කියලා.

ඒ නිසා හොඳ ලස්සන අහිංසක , (දඟ කෙල්ලෙක් )බැඳපන් ..








කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.
. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්