මංගල_කිංකිණි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබත් හෙට අනිද්දා ඇනිට්ගේ දුවව බැදලා ෆැමිලි මැන කෙනෙක් වුනාට පස්සෙ ඔය සිතුවිලි නැතුව යයි :lol:

    ඔව්. ඊට පස්සෙ දුක් වෙවී ඉන්න වෙලාවක් නැතුව යනවා. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(



    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(


    උපදෙසක් දීපල්ලා:sorry::sorry:

    ඇයි උඹව බලහත්කාරයෙන් ද බැඳන්නේ? උඹට තනියෙන් තීරණයක් ගන්න බැරි නම් උඹ අවුරුදු 12 වඩා අඩු එකෙක්.:dull:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    matat tama kellek na. gedarin hoyanawa. 32

    මගේ වෙලාව හොඳ නෑ බන්, අහුවෙන්නෙම මරාල වලට:dull:
    ekanam atta. proposal awa. teachersla. lokuwata dowry nati unat aulak na. kalu dawo wage. kisi lassanak nane ban. epa wela inne.
    ඇයි උඹව බලහත්කාරයෙන් ද බැඳන්නේ? උඹට තනියෙන් තීරණයක් ගන්න බැරි නම් උඹ අවුරුදු 12 වඩා අඩු එකෙක්.:dull:

    eka nemene ban u kiyanne. kala wayasa hari nisa, muta kellek nattan kata karala bandala denna, gedarin hoyanawa. uba wena subject ekakne kata karanne :baffled::baffled: