මංගල_කිංකිණි

V for Vendetta

Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    lankaa deepee nam godak therichcha ewaa inne... luck eka thamii ithin hoda ekak labunoth ....ad ekak dammoth ewanne ewanne ekama set eka .... :baffled::baffled::baffled:
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සිරාවට කියන්නෙ, LinkedIn එකේ ට්‍රයි කරපල්ලා. :cool:

    උබත් ඉදල ඉදල මාර අයිඩියා තමයි දෙන්නෙ... ලින්ක්ඩ්ඉන් එකෙන් හොයන්න ගියොත් මචන් හොයන එකාටත් හරිහමන් ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියෙන ස්ටේටස් මේන්ටේන් කරන එකෙක් වෙන්න ඕනෙ..අනික බන් ලින්ක්ඩ්ඉන් තියෙන්නෙ මංගලකිංකිණි වලට නෙමෙයිනෙ :P
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    මගෙත් නෝනා පොඩ්ඩ ප්‍රොපෝසල් ... අපි 2නා අන්තිමට
    බැන්දේ ලව් කරලා... නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
    නැහැ බඳින්න කළින්.. :)

    කොටින්ම ... :sorry:


    නෑ වැඩක් නැහැ ඒවා කියලා.:eek:

    ඒ නිසා හොඳ ලස්සන අහිංසක , (දඟ කෙල්ලෙක් )බැඳපන් ..:cool:

    අහිංසක. දඟ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙත් නෝනා පොඩ්ඩ ප්‍රොපෝසල් ... අපි 2නා අන්තිමට
    බැන්දේ ලව් කරලා... නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
    නැහැ බඳින්න කළින්.. :)

    කොටින්ම ... :sorry:


    නෑ වැඩක් නැහැ ඒවා කියලා.:eek:

    ඒ නිසා හොඳ ලස්සන අහිංසක , (දඟ කෙල්ලෙක් )බැඳපන් ..:cool:



    නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
    නැහැ බඳින්න කළින්..
    :)
    නෑ වැඩක් නැහැ ඒවා කියලා. ay kiyanna bari

    oyage katandare kiyanna ita passe api kiyannam poyyakda attakda kiyala
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අහිංසක. දඟ?
    පිටින් අහිංසකී
    ඇතුලෙන් දඟි ..
    ay kiyanna bari

    oyage katandare kiyanna ita passe api kiyannam poyyakda attakda kiyala
    අපි දෙන්නා බඳින්න කලින් සිංගපූරුවේ
    ගිහින් දවස් 3 ක් මධුසමය ගත කරා...
    :)

    එහෙ ලොකුම හෝටල් වලින්
    බත් එහෙම කෑවේ :)
     
    • Like
    Reactions: D_Mad

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අවුරුදු 29ක් වෙලත් තාම කෙල්ලෙක් නැති නිසා ගෙදරින් පත්තරේ මංගල කිංකිණි බලන්න අරන් බොලව්.:dull: කවදාවත් හිතුවෙ නෑ ඔතන්ට වැටෙයි කියලා, පට්ටම ලැජ්ජාවක් තියෙන්නෙ මන් ගැනම.:eek:මොනව කරන්නද ඉතින්, නොහැකියාව තමයි.:(



    දැන් බය තියෙන්නෙ කොහෙවත් යන මල හෝන්තුවකට අහුවෙලා ජීවිතේම කලකන්නි වෙයි යයි කියන බය:angry:. පත්තරේ දාල බඳින්න එවුන් හොයනවා කියන්නේ මොන ජාතියෙ කෙල්ලොද කියන එක දන්නවනේ ඉතින්:dull:. තනිකඩව හිටියත් මන් මගෙ ආතල් එක අරන් හිටියා මෙච්චර කල්. ආර්ථික ප්‍රශ්න තිබ්බෙත් නෑ. කෙලවෙන සීන් එකක් තියෙන්නේ දැන්.:(


    උපදෙසක් දීපල්ලා:sorry::sorry:

    මටත් 29යි, බන් හොයනවා හොයනවා එවරයක් නැහැ, ලංකාවේ කෙල්ලෝ ගැන නං කියල වැඩක් නැ බ්‍රෝ
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මගෙත් නෝනා පොඩ්ඩ ප්‍රොපෝසල් ... අපි 2නා අන්තිමට
    බැන්දේ ලව් කරලා... නොගිය තැනක් නැහැ නොකරපු දෙයක්
    නැහැ බඳින්න කළින්.. :)

    කොටින්ම ... :sorry:


    නෑ වැඩක් නැහැ ඒවා කියලා.:eek:

    ඒ නිසා හොඳ ලස්සන අහිංසක , (දඟ කෙල්ලෙක් )බැඳපන් ..:cool:

    යෝජනාව ආදරයට කෙලිය රතී...
    හැම තැන ලගින හිඳා ඒ ගෑණි ගතී...
    පාරේ යන උන් ඇය හා නිතරම සුකතී...
    උඹ මේ කියන්නේ බඩු ගහලා නොවෙද සකී?...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යෝජනාව ආදරයට කෙලිය රතී...
    හැම තැන ලගින හිඳා ඒ ගෑණි ගතී...
    පාරේ යන උන් ඇය හා නිතරම සුකතී...
    උඹ මේ කියන්නේ බඩු ගහලා නොවෙද සකී?...
    නැහැ නැහැ මේ වෙන කතාවක් :)
     
    • Like
    Reactions: D_Mad

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කරන වැඩ සේරම නවත්‍තල පාරට බැහැල
    කෙල්ලෙක් හොයන ගේමට බහින්න වෙනව
     
    • Like
    Reactions: D_Mad