මංගල_කිංකිණි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ලෙසියෙන් හොයන්න බෑ ඉතින් සමහරු ෆුල් නොර්මල් බෙහෙත් බොන නිසා. හිටපු ගමන් මාරම සතුටෙන් ඉන්නෙ හිටපු ගමන් මාරම දුකෙන්.
    හිටපු ගමන් මාර විදියට තරහා යනවා සමහරුන්ට සමහරු අඩනවා හේතුවක් නෑ
    එයාලගෙ දෙමව්පියෝ මොකක් හරි හේතුවකට ඉක්මනට බන්දන්න හදනවා නන් මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. කර්මවලට සෙට් වෙනවා ඉතින්

    ලයික් මයි එක්ස් බිච් :eek:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Proposals wala girls lata godak ayata ehema depression tiyenawa da ban :sorry:

    මොකක් හරි හේතුවක් නිසා තමා පත්තරේට එන්නෙ :yes: නැත්නම් අයිතිකාරයෙක් කොහෙන් හරි සෙට් වෙනවා පස්සෙන් ඇවිත් හරි
    එක්කො ගෙදර හෙන කේන්දර තදින් විස්වාස කරන අය :yes::yes:
    මාරම ලස්සන අය ඉන්නවා හැබැයි ඉතින් බෙහෙත් නොබී බෑ. පව් ඉතින්. කාලෙකදි ආයි එනවා. :(:( සමහරුන්ට හොද වෙලාමත් යනවා :):):)
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මොකක් හරි හේතුවක් නිසා තමා පත්තරේට එන්නෙ :yes: නැත්නම් අයිතිකාරයෙක් කොහෙන් හරි සෙට් වෙනවා පස්සෙන් ඇවිත් හරි
    එක්කො ගෙදර හෙන කේන්දර තදින් විස්වාස කරන අය :yes::yes:
    මාරම ලස්සන අය ඉන්නවා හැබැයි ඉතින් බෙහෙත් නොබී බෑ. පව් ඉතින්. කාලෙකදි ආයි එනවා. :(:( සමහරුන්ට හොද වෙලාමත් යනවා :):):)

    affa thanks for the information.

    Bayeth baha. mama next week ekkenek balanna yanawa family ekath ekka. mata 29i eyata 25i. monada denna puluwan advice mcho? :love::love:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මමත් අහන අහන කෙල්ලෝ බැ කියනවා. ගෙදරට කීවා කෙල්ලෙක් හොයන්න කියල.
    උබල දන්නා කෙල්ලෙක් ඉන්නවනම් මට කියපල්ලෝකෝ.

    මට 25 යි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    proposal wala inna okkoma leda, sawuththu ewa kiyanna ba.

    ape family eke aiya kenekta civil enjek u, set una software kellek oya mangala kinkini eken. oya dan lamayi dennek ekka inne bn.

    me thread eke thamunge experience eken kiyana aya aduyi.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    affa thanks for the information.

    Bayeth baha. mama next week ekkenek balanna yanawa family ekath ekka. mata 29i eyata 25i. monada denna puluwan advice mcho? :love::love:

    ආශ්‍රය කරලා බලපන් ඉතින්. හැම කෙනාටම ලෙඩ කියලා කියන්න බෑ :yes::yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් කාලෙ proposal කෙල්ලන්ට හැමදේම මුලින්ම ඕනෙ

    1 Look එක
    2 කේන්දර(දෙමව්පියන්ට)
    3 බැන්දලා රට යන්න ඉන්න එවුන්ට(Aussie,Europe,USA) මෙහෙ ඉන්න හදන එවුන්ට වඩා Demand එකක් තියෙනවා :yes::yes:
    4 සල්ලි (JOB or Business) බිස්නස් කලාට ඊට වඩා reputed company manager කෙනෙක් වගේ නම් ලකුනු වැඩියි.
    5 Family background

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    backside deela job gaththa un inna puluwan parissamin:D:D

    :yes::lol:

    කලින් බැක්සිඩ් ෆොන්ට්සයිඩ් use කලත් මොකෝ කෙල්ල ලස්සනයි විශ්වාසයි හොද නම් බැන්දට පස්සේ බැක්සිඩ් එකයි ෆොන්ට්සයිඩ් එකයි දෙකම උබට විතරක් දෙනවනම්:cool: මොන අවුලක්ද බන් :growl:

    මම බැන්දේ කලින් used කරපු:yes: එකක් but අපි අතර no poblam :love::love::love::P
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    උබට හොඳයි කියල හිතෙන කෙල්ලෙක් සෙට් උනොත් බැඳපන් බන්. Proposal or love marriage කියන එක අව්ලක් නෑ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන්මම ගෘහ මූලික තනතුරේ වැඩ භාරගන්න හිතාගන්න ආයිබෝං...
    ගෑණු ඕනවෙන්නෙ එක දේකට විතරයි කියල හිතාගෙන වැඩ කරාම යක්ෂදෝණියක් වුනත් කරේ නගින්න එන්නෙ නෑ.....
    ගෘහස්ත හිංසනය ගැන නෙවෙයි කියන්නෙ, පිරිමියෙක්ගෙ පෞරුශය ගැන..
     
    • Like
    Reactions: starcred007

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes::lol:

    කලින් බැක්සිඩ් ෆොන්ට්සයිඩ් use කලත් මොකෝ කෙල්ල ලස්සනයි විශ්වාසයි හොද නම් බැන්දට පස්සේ බැක්සිඩ් එකයි ෆොන්ට්සයිඩ් එකයි දෙකම උබට විතරක් දෙනවනම්:cool: මොන අවුලක්ද බන් :growl:

    මම බැන්දේ කලින් used කරපු:yes: එකක් but අපි අතර no poblam :love::love::love::P

    ඔෆිස් ගිය වෙලේට ගෑණි කලින් එකාට දෙනවද කියලා උඹ දන්නෙ නෑ නෙ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    :yes::lol:

    කලින් බැක්සිඩ් ෆොන්ට්සයිඩ් use කලත් මොකෝ කෙල්ල ලස්සනයි විශ්වාසයි හොද නම් බැන්දට පස්සේ බැක්සිඩ් එකයි ෆොන්ට්සයිඩ් එකයි දෙකම උබට විතරක් දෙනවනම්:cool: මොන අවුලක්ද බන් :growl:

    මම බැන්දේ කලින් used කරපු:yes: එකක් but අපි අතර no poblam :love::love::love::P

    Ehema gannewanan mileage eke 100k welata wada adu ekak wath ganin..meter wenas kerapu ewath tiyenewa :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන්මම ගෘහ මූලික තනතුරේ වැඩ භාරගන්න හිතාගන්න ආයිබෝං...
    ගෑණු ඕනවෙන්නෙ එක දේකට විතරයි කියල හිතාගෙන වැඩ කරාම යක්ෂදෝණියක් වුනත් කරේ නගින්න එන්නෙ නෑ.....
    ගෘහස්ත හිංසනය ගැන නෙවෙයි කියන්නෙ, පිරිමියෙක්ගෙ පෞරුශය ගැන..

    ගෑනුන්ගෙ කන්දොස්කිරියාවට ගෘහ මූලික කමත් පදිරියි, ආයුබෝවන්. :sorry: