මංචි කොමේ බිස්කට්
Micro Mind Member Mar 13, 2013 274 58 0 Mar 14, 2013 #2 එල එල. ඔය ඇඩ් එක යනකොට මටත් හිතුනේ කවුද මේක හදපු මෝඩයා කියලා. ඔය වගේම මෝඩ ඇඩ් එකක් කැල්ටෙක්ස් එකෙන් දානවා. වාහන හදන අය එන්ජින් ඔයිල් ගැන දන්නේ නැතිලු. හික් හික් තමයි ඉතින් මේවට.
එල එල. ඔය ඇඩ් එක යනකොට මටත් හිතුනේ කවුද මේක හදපු මෝඩයා කියලා. ඔය වගේම මෝඩ ඇඩ් එකක් කැල්ටෙක්ස් එකෙන් දානවා. වාහන හදන අය එන්ජින් ඔයිල් ගැන දන්නේ නැතිලු. හික් හික් තමයි ඉතින් මේවට.
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Mar 14, 2013 #3 true
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Mar 14, 2013 #4 අපෝ ඔය බිස්කට් එක වෙල් මාළු පිලී ගඳයි බං
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ Mar 14, 2013 #5 shanerandi said: අපෝ ඔය බිස්කට් එක වෙල් මාළු පිලී ගඳයි බං Click to expand...
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Mar 14, 2013 #7 ගොබ්බම ගොබ්බ ඇඩ් එකක්................ script එක ලියපු එකා බූරු රජෙක්
waca Well-known member Nov 13, 2006 3,726 2,206 113 Nugegoda Mar 14, 2013 #13 දැන් නං ඒ ඇඩ් එකේ අර මෝඩ ප්රශ්නෙ හරිය අයින් කරන නේද
lkzombie Well-known member Feb 24, 2013 2,600 1,121 113 Mar 14, 2013 #14 biscuit eka melo rahak nathilu. artificial ingredients witharailu kawoth bada danawalu. Mamanam kala na halal nisa. office eke ekek kiwuwe
biscuit eka melo rahak nathilu. artificial ingredients witharailu kawoth bada danawalu. Mamanam kala na halal nisa. office eke ekek kiwuwe