මංචි කොමේ බිස්කට්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මංචි කොමේ බිස්කට්

334sq3s.jpg
 
  • Like
Reactions: Anime

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
එල එල. ඔය ඇඩ් එක යනකොට මටත් හිතුනේ කවුද මේක හදපු මෝඩයා කියලා. ඔය වගේම මෝඩ ඇඩ් එකක් කැල්ටෙක්ස් එකෙන් දානවා. වාහන හදන අය එන්ජින් ඔයිල් ගැන දන්නේ නැතිලු. හික් හික් තමයි ඉතින් මේවට.
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගොබ්බම ගොබ්බ ඇඩ් එකක්................
    script එක ලියපු එකා බූරු රජෙක්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    දැන් නං ඒ ඇඩ් එකේ අර මෝඩ ප්‍රශ්නෙ හරිය අයින් කරන නේද
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    biscuit eka melo rahak nathilu. artificial ingredients witharailu kawoth bada danawalu. Mamanam kala na halal nisa. office eke ekek kiwuwe