ekata wena kaarmayak thinawa ,ඕව බලන්නේ මොකෙන්ද ඉතිං ලංකාවේ කේන්දරේ අරන්දරටකට කොහොමද කේන්දර හදන්නේ උපන් වෙලාවක් නෑ නෙ
![]()
ekata wena kaarmayak thinawa ,ඕව බලන්නේ මොකෙන්ද ඉතිං ලංකාවේ කේන්දරේ අරන්දරටකට කොහොමද කේන්දර හදන්නේ උපන් වෙලාවක් නෑ නෙ
![]()
කොහොම හැදුවත් රටක් කියන්නෙ මිනිස්සු සීමා මායිම් දාගත්ත පස් ගොඩක් විතරනෙ. නැතුව වෙන දෙයක් නෑ නෙ. මිනිස්සු නැත්තන් ඔය රටවල් දේශ සීමා මොනවත් නෑ නෙ.ekata wena kaarmayak thinawa ,

කොහොම හැදුවත් රටක් කියන්නෙ මිනිස්සු සීමා මායිම් දාගත්ත පස් ගොඩක් විතරනෙ. නැතුව වෙන දෙයක් නෑ නෙ. මිනිස්සු නැත්තන් ඔය රටවල් දේශ සීමා මොනවත් නෑ නෙ.
ඔයාට පෙනුනේ නැද්ද ඔහොම වෙනව කියල ලංකා කේන්දරේ බලද්දී කලින්![]()



ඕවා අනාවැකිද බන්මේ අවුරුද්දේ ගිනි බය දැනෙනවා කියන ඒක ලොකු සීන් එකක් නෙවෙයි. හැම අවුරුද්දෙම කොහෙහරි ලොකු ගින්නක් ඇතිවෙනවා. මුන් කරන්නේ ඒක මූ කිව්ව එක කියල ගහපල පෙන්නන ඒක. කනා පාරවල් ගහන්නේ, හරියන පොඩි ප්‍රමාණය පෙන්නවා, වරදින විශාල ප්‍රමාණය දන්නේ නෑ වගේ ඉන්නවා. ඕකට කියන්නේ සුලභ දුශ්ටි අගතිය කියල.
Video එක බලපන්.


ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..



ජිංතක ජිල්ලබකිට;20267051 said:මූ නොම්බර එකේ තක්කඩියෙක්. ලංකාවේ නුගත් ගොන්නුන්ට මූ වගේ පඩත්තලයෝ ලොකු වුනාට මූ කතා කරන්න වත් දන්නේ නැති අමු බොරුකාරයෙක්! අනිත් ජෝතිශකාරයිනුත් බොරුකාරයෝ තමයි, හැබැයි මූ, ලඟදීම හොඳ හෝටලේකින් කන්ඩ ඔනේ අමු ගොබිලෙක්.




ලංකාවට දේශසීමා මිනිස්සු දාගෙන නෑනෙ බං![]()
ස්වභාවිකවසම මුහුදෙන් වටවෙලා නෙ තියෙන්නෙ![]()
ඉතිං ඔය තර්කය ලංකාවට අදාල වෙන්නෑ![]()
![]()
ඔව් හැබැයි ලංකාවට මුහුදු සීමාවත් අයිති නෙ. මොකක් හරි අනතුරක් උනොත් ලංකාවට අයත් මුහුදු සීමාව කියලනේ ගන්නේ.
siraawata banzමෙයා හැම අවුරුද්දෙම ඔහොම කතා හෙන තොගයක් කියනව පැය ගානක් තිස්සෙ. දැන් මොකක් හරි උන ගමන් අර කියපු හෑල්ලෙන් තප්පර තිහක් කපල පෙන්නනව ඔන්න කිව කියල. ඕනෙම ස්වභාවික අස්වාභාවික අනතුරක් කවර් වෙනව ඒ කියන හෑල්ලට![]()
අනික කියන්නෙ ගිනි ගැනීමක් ගැන නෙ. උනේ පිපිරීමක් නෙ. ගින්නෙන් පිපිරිම පටන්ගත්තට ආමි කැම්ප් එකටයි ගෙවල් වලටයි හානි උනේ පිපිරීම් වලින් නෙ. ගින්නෙන් නෙවේ නෙ.

maythreeta padayak giyath warada Mahindage wenne kohomada gono..okane ban lankawa hadanna bari..oke warada mahindagewath ranilgewath neme adala baladarienge offcerslage banmu mahindage bath gottane . mu danne nadda un issarahata karanna inna ewa![]()
ඔව් හැබැයි ලංකාවට මුහුදු සීමාවත් අයිති නෙ. මොකක් හරි අනතුරක් උනොත් ලංකාවට අයත් මුහුදු සීමාව කියලනේ ගන්නේ.
![]()

ඇයි ඔය කියන්නෙ ධීවරයන්ට මුහුදු යන්න එපා අනතුරුදායකයි කියල උදේටලංකාව ගැන අනාවැකි කියද්දි මුහුදු සීමාව ගන්නෑ මං හිතන්නෙ![]()
![]()

ඇයි ඔය කියන්නෙ ධීවරයන්ට මුහුදු යන්න එපා අනතුරුදායකයි කියල උදේට
අපේ අයියල නිකන් ඉන්න එකක් නෑ හදිස්සියේ බෝට්ටුවක් වත් පෙරලිල සැහෙන ගානක් මැරුනොත්. ඔන්න මේ ග්‍රහය මාරුඋන හින්ද තමා උනේ කියයි.


ග්‍රහය මාරු වෙන නිසා වෙනව නෙමේ බං වෙන්නෙ වෙන හේතු නිසා![]()
ග්‍රහයන්ගෙ චලිතෙන් පුලුවන් ඒ වෙන දේ කල් ඇතුව කියන්න![]()
![]()
මෙහෙ මොනා උනත් ඔය ඉන්න ග්‍රහයෝ ටික කැරකෙන්නේ කලින් ගිය පාරවල් වලම තමා වෙනසක් නෑ නෙ 
ඒ කියන්නෙ ග්‍රහයො කැරකෙන්නේ මෙහෙ වෙන්න තියෙන සිද්දි බලල ඒවට ගැලපෙන විදියටද![]()
ග්‍රහයෝ හැමදාම එකම විදියට නෙ කැරකෙන්නේ බන්මෙහෙ මොනා උනත් ඔය ඉන්න ග්‍රහයෝ ටික කැරකෙන්නේ කලින් ගිය පාරවල් වලම තමා වෙනසක් නෑ නෙ
![]()



ඕක ඇත්ත උනා නම් ඉතින් MY3 මැරෙනවා කියලා එයා කියපු එකත් ඇත්ත වෙයි... බලාගෙන ඉමු රටට හොද නිවුස් එකක් ඉක්මනටම අහන්න පුළුවන් වෙයි..

