මංජුලගේ_පුතා ගන්න සැප

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මංජුලගේ_පුතා ගන්න සැප

    ඔන්න ලංකාවේ දියුණු වෙනවනම් කරන්න ඕන බිස්නස්.:lol:

    20246041_1826579680987944_8731924242384002371_n.jpg

    20228310_1355482937821759_3745462704817453915_n.jpg

    20294298_1355483097821743_7806260498359531589_n.jpg

    20246159_1355482927821760_8928852256932043338_n.jpg

    20258006_1355483111155075_7943283141042121989_n.jpg

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උගෙත් ලැබිම සහා වාසනාව,ඊරිසියා කරන්න නරකයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සමහර ජෝතිෂකාරයො හුගක් හම්බ කරනවා.මට අනාවැකි කියලා ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්.ඕන ලෙඩෙක් සනීප කරන්නත් පුලුවන් නමුත් මමනම් එහෙම හම්බ කරන්නේ නෑ.:D;)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සමහර ජෝතිෂකාරයො හුගක් හම්බ කරනවා.මට අනාවැකි කියලා ඔයිට වඩා හම්බ කරන්න පුලුවන්.ඕන ලෙඩෙක් සනීප කරන්නත් පුලුවන් නමුත් මමනම් එහෙම හම්බ කරන්නේ නෑ.:D;)

    රනිල්ටයි හිටං ටයි ලංකාව දියුණු කරන්න පුළුවන් නමුත් එහෙම කරන්නේ නෑ..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    බලෙන් මිනිස්සුන්ගෙන් ගන්නෙ නෑනේ. මෝඩ කමට මිනිස්සු ලගටම ගිහින් දෙනවා. වාසනාව තමයි ඉතිං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ගේ මෝඩකමට අපි මොනව කරන්නද, මූ බලෙන් කොල්ලකාපුව නෙවේ නෙ. අර ෆෙන්ෂුයි කාරයත් ඔහොම ඇත්තෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අර වාලම්පුරි කැ*ය ගෙත් බලපන් වත..
    ලංකාවෙ කොච්චරක් මෝඩ උකන්නෝ ඉන්නවද කියල බලාගත හැකි..

    ලංකාවෙ සක්කිලි පඩත්තර media හැත්ත තමයි මේ රට කාලකන්නි කරල තියෙන්නෙ.. උන්ට සල්ලි එනව නම් ගූත් කයි..

    trump කාරය cnn එක nuke කරනව වගේ මේ රටෙත් රිදෙන්න ගහන්න පටන් ගත්ත නම් පාන්ගෙඩි වලට කොළ ඔබල දිවුණු වෙන්න හදන ගොන් හැත්ත නැති වෙලා ඕව කරන්න කියන උන්ගෙ පුකේ කොළ ගහන තැනට එයි..

    මේ ලගදිත් මාර හාස්කම් තියනව කියල මොකද්ද ගලේ දෙවාලේ ද මොකද්ද හුට්ටක්.. එතන මාර හාස්කම් ලු..
    සල්ලි ගන්නෙ නෑ ලු පලතුරු වට්ටියක් විතරලු තියන්න ඕන.. ඒකත් ගෙදර ගෙනියන්න දෙනවලු.. ඉතින් කිසිම ලාබයක් නැතුව හෝ ගාල මිනිස්සු එනව..
    හාස්කම් නැතුව එහෙම එයිද නේ ?

    එහාපැත්තෙන් වැන් එකක් තියන් සෙට් එකක් අනවුන්ස් කරනව උන් තමයි පලතුරු විකුනන්නෙ වට්ටි හදල දෙනව ක්‍රවුඩ් එක මැනේජ් කරනව
    එතනට යන ගොන් හැත්ත දන්නෙ නෑ මුන් මේ හාස්කම් කියල උකේ ඇරල උන්ට පලතුරු විකුනව කියල..
    ඔන්න ඕකයි ලංකාවෙ තත්වෙ..

    :lol:
     
    :shocked::lol::lol::lol:හොරකමෙන් ජීවත් වෙන උන්ටමයි බන් ලංකාව හරියන්නේ.ඔක්කොම ජාති වල උන් එකයි.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka

    :lol::lol::lol::lol: මමත් දැකල තියනවා ඔය වගේ තැන්. අහුවෙන උන් දන්නේ නැහැ උන් අහුවෙලා කියල. මේ ලඟදි ලොතරැයි විකුනනවා දහයක් අරගෙන එකකටවත් දිනුමක් නැති උනොත් කුඩයක් දෙනවා කියල. ඉතින් වටේ උන් ටික හරක් වගේ ලොතරැයි ගන්නවා. අරගෙන රුපියල් 20 - 60 දිනුම් අරගෙන කියනවා මම දිනුව කියල. ඒ යක්කුනට මතක නැහැ උන් රුපියල් 200 දීල ටිකට් ගත්තේ කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,239
    113
    Gotland
    සිංහල මෝඩ පොන්නය ඉන්නකං මුන්ට සැප
    උ ගාන කපාගන්නේ මෝඩ සිංහලය ඒවා විස්වාස කරන නිසා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked::lol::lol::lol:හොරකමෙන් ජීවත් වෙන උන්ටමයි බන් ලංකාව හරියන්නේ.ඔක්කොම ජාති වල උන් එකයි.

    කතා කරල වැඩක් නෑ :lol:

    :lol::lol::lol::lol: මමත් දැකල තියනවා ඔය වගේ තැන්. අහුවෙන උන් දන්නේ නැහැ උන් අහුවෙලා කියල. මේ ලඟදි ලොතරැයි විකුනනවා දහයක් අරගෙන එකකටවත් දිනුමක් නැති උනොත් කුඩයක් දෙනවා කියල. ඉතින් වටේ උන් ටික හරක් වගේ ලොතරැයි ගන්නවා. අරගෙන රුපියල් 20 - 60 දිනුම් අරගෙන කියනවා මම දිනුව කියල. ඒ යක්කුනට මතක නැහැ උන් රුපියල් 200 දීල ටිකට් ගත්තේ කියල

    :lol::lol::lol:

    දැන් ඉන්න කොල්ලො කෙල්ලො නම් ඕවට අන්දෙනව ටිකක් අඩුයි..
    ටිකක් පරණ මිනිස්සු නම් තාම අහුවෙනව බන්..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනිස්සු නිකන් සල්ලි දීලා යනවනම් ඒකට කරන්න දෙයක් නෑ. අනාවැකි කියන්න පුලුවන් අය ලෙඩ සනීප කරන්න පුලුවන් අය ඒවා හම්බ කරන්න යොදාගන්නේ නෑ. බොරු කාරයො හොරු තමයි ඒවා බිස්නස් කරගන්නේ