මංජුල පීරිස් අනාවැකිය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මංජුල පීරිස් අනාවැකිය

    මැයි ජූනි වෙද්දි ලංකාවේ ප්‍රභල දේශපාලකයෙක් මිය යනවා ඊට පස්සේ රටේ දොස්තර කෙනෙක් ප්‍රභල චරිතයක් වෙනවා - මංජුල පීරිස්

    අනාවකිය හරියනවද වරදිනවද කියන එක වැඩක් නෑ.ඒත් මේ කවුරු ගැනද කියන්නේ? මිය යන දේශපාලකයා කවුද? දොස්තර කියන්නේ රාජිතද? රාජිත ප්‍රභල චරිතයක් වෙන්නේ කවුරු මිය ගියොත්ද?නැත්තන් ඒ වෙන දොස්තර කෙනෙක්ද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පාර්ලි‌‌මේන්තුවේ ඉන්න සේරම කාලකන්නි ටික අතු ගෑවෙනවා නං හොඳා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    පාර්ලි‌‌මේන්තුවේ ඉන්න සේරම කාලකන්නි ටික අතු ගෑවෙනවා නං හොඳා


    පාලිමන්ට් ඉන්න 225 ම ත් මැරිලා ඊට පස්සේ රජ වෙන්න දගලන ඇමරිකන් උට්ටල ඇතුළු සෙට් එකද මැරෙන්න ඕනා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :growl: අර කන පැලෙන්න දෙන්න හිතෙන අනාවැකි ටෝක් දෙන පොට්ටයෙක් ඉන්නෙ බන්. උ නම් මට පේන්න බෑ ගූ කට කියවනව , කියන මගුලක් වෙන්නෙත් නෑ. ඒ පොට්ටයට මහින්ද පේන්න බැරි සීන් එකේ ඉන්නෙ. ඔය මංජුලයත් එහෙමම තමා කියන කිසි දෙයක් වෙන්නෙ නෑ.. ඕකුන්ව Media වලට ගෙන්නන උන්ට තලන්න ඕන ඉස්සෙල්ලම