මංජුල පීරිස් අනාවැකිය
මැයි ජූනි වෙද්දි ලංකාවේ ප්රභල දේශපාලකයෙක් මිය යනවා ඊට පස්සේ රටේ දොස්තර කෙනෙක් ප්රභල චරිතයක් වෙනවා - මංජුල පීරිස්
අනාවකිය හරියනවද වරදිනවද කියන එක වැඩක් නෑ.ඒත් මේ කවුරු ගැනද කියන්නේ? මිය යන දේශපාලකයා කවුද? දොස්තර කියන්නේ රාජිතද? රාජිත ප්රභල චරිතයක් වෙන්නේ කවුරු මිය ගියොත්ද?නැත්තන් ඒ වෙන දොස්තර කෙනෙක්ද

eth kauru ganada kiwwe kiyala danagena inna eka hodaine