මංජුල~පීරිස්

monson

Well-known member
  • May 7, 2007
    25,531
    28,362
    113
    සුපරුදු මහින්ද 360න් එළියට

    කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේදී මෙන්ම වර්තමානයේදීද රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වීමේදී තමන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න සකසා අදාළ රූපවාහිනී ආයතනවලට යොමු කරමින් සිටින බව වාර්තා වේ.

    අද (10) මහින්ද රාජපක්ෂ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වූ අතර එහිදී තමන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න සහිත ලේඛනයක් දෙරණ රූපවාහිනියට යොමු කර ඇත.

    එහිදී ප්‍රශ්න ඇසීම සඳහා දිල්කා සමන්මලී නම් දෙරණේ මාධ්‍යවේදිනියම අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ පවසා ඇති අතර ඇය දරු ප්‍රසූතියකට සූදානමින් නිවාඩු ලබා සිටින බැවින් වෙනත් අයෙකු යොමු කිරීමට දෙරණ නාලිකාව කටයුතු කර ඇත. මහින්ද රාජපක්ෂ විසින් ඔහුව ප්‍රතික්ෂේප කර දිල්කා සමන්මලී මාධ්‍යවේදිනියවම ඉල්ලා ඇති අතර පසුව දෙරණ නාලිකාව එයට එකඟ වී තිබේ.

    සංවේදී නාය‍කයෙකු යැයි කියාගන්නා මහින්ද රාජපක්ෂ මාතෘ නිවාඩු මත නිදහසේ සිටි නගැබිණි වක‍ගේ එසේ සිටීමේ අයිතිය පවා අහිමිකරමින් තමන්ගෙන විමසිය යුතු ප්‍රශ්න තමන් විසින්ම යොමු කරමින් ජනාධිපති සමයේ දී මෙන්ම තව දුරටත් මාධ්‍යවෙත තම බලහත්කාරය යොදවමින් සිටී.


    - http://www.lankatruth.com/home/sinh...ticle&id=15817:-360-&catid=41:local&Itemid=74
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    සංනස්ගල හිරු එකේ දෙරණේ සහන්වයි මංජුල පීරිස්ගෙයි රෙදි ගලවනවා. පට්ට යකෝ. :lol::lol::lol::lol:

    සන්නස්ගල ශුක්‍රානු හොයනවද? unp එකේ ඉන්න වඳ බැහැපු උන්ගේ ගනුන්ව බඩ කරන්න වෙන්න ඇති ? උඹත් ඉල්ලා ගනින්