මටත් ඕක කිව්වා ගෙදර අය. අනිවා මහින්ද මහත්තය දිනනවා කිව්වලු. ඉස්සරහට යුද්දයක් එනවා කිව්වලු. ඉතින් මන් ඇහුවා මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. අනේ මන්ද, ඔය සීන් එක නිසා අනිවා චන්ද ගොඩක් බුලත් කොලේට හම්බ වෙනවා.
මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල.

මහින්ද මහත්තය අනිවා දිනනවලු, ඒ නිසා චන්දෙ බුලත් කොලේට දෙන්න කිව්වලු. අනිවා දිනනවා නම් අපි චන්දෙ නොදුන්නත් දිනනවනේ.
මෙ සතියේ නම් මම බැලුවේ නැ... ගිය සතියේ නම් මහින්දගේ නම නොකියා කිව්වා කල ගුන සලකන්න කියලා... විනඩි 10ක් විතර මහින්දගෙ නම නොකියා මහින්දගේ චන්ද වැඩි කරලා දුන්නා...
මහින්ද ලොවෙත් අගමැති වෙන්නෙ නැහැ කියලා දන්න නිසා තේරුමක් නැහැ කොමෙන්ට් දාලා... 
jvp eken rata beragaththa ranil ta vote karapan

