මංතීරු නිතිය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    උබලා මොකද හිතන්නේ, මංතීරු නිතිය ගැන?
    qVng9gOMULd5KKZ79uetZaAWaXLZTyld2xHFx98h7kL5CeTJ51Unhobss9uvbmHU43DqMpK6f127HTBasPfp4CQ6Q79mixttNy6yIF2jEcxwzhLx4O9X_t3Yb8KS_ty9CXe5rXERxvqSItjlAS7bwNJfo6op5GQP

    විල් බයික් ලොරි බස් තනි මන්තිරුවේ, අනිත් ඔක්කොම ඉතුරු මන් තීරුවල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම ඕක හරියට ක්‍රියාත්මක වෙනව කියල දැක්කෙ නැ, බලමු ඉස්සරහට හරියට ක්‍රියාත්මක වෙද්දි තත්වෙ...
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ප්‍රධානම කාරණය ලංකාවේ බහුතරයකට driving බෑ , නිකමට හිතලා බලපන් වාහන දෙකක් අතරින් parallel parking එකක් හරියට ගහන්න පුළුවන් එවුන් කීදෙනෙක් ඉන්නවද උඹලා දන්නා driving license තියෙන එවුන් ගෙන්

    70ට යන්න පුළුවන් තැන driving බැරි එකෙක් 30-40ට කොටනකොට traffic තමයි ඉතින්

    අනෙක් ලොකුම ප්‍රශ්නය තමයි දකුනු පැත්තේ track එකේ කොටකොට හෙමිහිට යන එවුන් වේගයෙන් යන්න හදන එකාට යන්න ඉඩ දෙන්නේ නැති එක

    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,386
    5,743
    113
    Duppath un pare Ainata wela pala... Apita car ekaka yannath na ubala para pura bike walai, 3wheel walai yanakota , ehema hithila dapu ekak. :P
    ඕකට හේතුව අපේ ගොන්නුම තමා, බයික් ටුක් පාරෙ යන විදිය බලපන්කෝ. උන්ට ලේන් එකක් නෑ, අස්සේන් දාගෙන ගිහින් ඔක්කොම හිර කරනවා. ටුක් කාරයෝ ඉස්සරහ රෝදෙ දාන්න පුලුවන් නම් උන් හිතන්නෙ ටුක් එකම දාන්න පුලුවන් කියලා.

    මමත් බයික් එලවන්නෙ, නමුත් සමහරක් උන් කාලකන්නි වගේ යන්නෙ, අනිත් වාහන වලට යන්නත් නෑ.

    අනිවාර්යෙන් ටුක් සහ බස් වමෙන් යන්න ඕන, බයික් වමෙන් යන්න ඕන ඒත් වම් තීරුව බ්ලොක් නම් පැ.කි 20ට අඩු වේගයෙන් මන්තීරු අතරින් යන්න දෙන්න ඕන. ඒත් එක පොදියට බෑ, එකා පස්සෙ එකා වගේ. වම්තීරුව බ්ලොක් නැත්නම් දකුනෙන් යන්න බෑ, එහෙම ගියොත් හොද දඩයක් දෙන්න ඕන.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    100ක් දෙනාට කලින් යන්න අවස්ථාව හදල දීල 1000ක් දෙනා එක lane එකක හිර කරහ ම ඒක සාර්ථක වැඩපිළිවෙලක් වෙන්නෙ නෑ. පාරෙ තියන වාහන වලින් බාගෙකට වැඩියෙන් තියන්නෙ 3wheel සහ බයික්. ඒ ටිකයි බස් වලින් අදින සිය ගාන එක ලේන් එකකට දාල ඒ ලේන් එක අද සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබ්බ. ධකුණු පැත්තෙ ලේන් 2 සම්පූර්ණයෙන්ම හිස්. පාරක priority එක දෙන්න ඕනෙ පොදු ප්‍රවාන සේවයෙන් යන මිනිස්සුන්ට. ඊට පස්සෙ staff service වල යන මිනිස්සුන්ට. ඊට පස්සෙ මෝටර් සයිකල් වලට.(වැඩි ප්‍රමාණයක් තියන නිසා සහ එක පුද්ගලයෙක් පාරෙ ගන්න ඉඩ අඩුම වීම නිසා). පාරක වැදගත් කම අඩුවෙන්ම දෙන්න ඕනෙ 5 දෙනෙක් යන්න පුළුවන් වාහන වල එක්කෙනෙක් විතරක් යන අයට. හැබැයි කරල තියන්නෙ අනික් පැට්ත. කාර් වල තනියෙන් වැඩට යන සුළුතරය කලින් වැඩට ගිහිල්ල ගුණ ගායනා කරනව වැඩපිළිවෙල සාර්ථකයි කියල තව 70% ක් විතර පාරෙ හිර වෙලා ඉද්දි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලබන සදුද බලන්ඩ ඕනෙ ආයෙ , එදාට කියන්ඩ පුලුවන් ටිකක්
    සදුදා නම් අනිවාර්යයෙන්ම Traffic වැඩි වෙන දවසක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට හේතුව අපේ ගොන්නුම තමා, බයික් ටුක් පාරෙ යන විදිය බලපන්කෝ. උන්ට ලේන් එකක් නෑ, අස්සේන් දාගෙන ගිහින් ඔක්කොම හිර කරනවා. ටුක් කාරයෝ ඉස්සරහ රෝදෙ දාන්න පුලුවන් නම් උන් හිතන්නෙ ටුක් එකම දාන්න පුලුවන් කියලා.

    මමත් බයික් එලවන්නෙ, නමුත් සමහරක් උන් කාලකන්නි වගේ යන්නෙ, අනිත් වාහන වලට යන්නත් නෑ.

    අනිවාර්යෙන් ටුක් සහ බස් වමෙන් යන්න ඕන, බයික් වමෙන් යන්න ඕන ඒත් වම් තීරුව බ්ලොක් නම් පැ.කි 20ට අඩු වේගයෙන් මන්තීරු අතරින් යන්න දෙන්න ඕන. ඒත් එක පොදියට බෑ, එකා පස්සෙ එකා වගේ. වම්තීරුව බ්ලොක් නැත්නම් දකුනෙන් යන්න බෑ, එහෙම ගියොත් හොද දඩයක් දෙන්න ඕන.
    :yes: :yes: බයික් කමක් නැ මොකද ඇදල යනව,ත්‍රිවිල් මැදට ආවම උන් යන්නෙත් නැ අනිත් උන්ට යන්ඩත් නැ

    සදුදා නම් අනිවාර්යයෙන්ම Traffic වැඩි වෙන දවසක්.

    ඔව් සදුදට තමයි ආයෙ බලන්ඩ ඕනෙ එදාට කියතෑකි හොදද නැද්ද කියල
     
    • Like
    Reactions: Solo Rider

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    :yes: :yes: බයික් කමක් නැ මොකද ඇදල යනව,ත්‍රිවිල් මැදට ආවම උන් යන්නෙත් නැ අනිත් උන්ට යන්ඩත් නැ

    ඔව් සදුදට තමයි ආයෙ බලන්ඩ ඕනෙ එදාට කියතෑකි හොදද නැද්ද කියල

    Sir ta kiyala 3wheel lankawen ain karala dipanko...
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    100ක් දෙනාට කලින් යන්න අවස්ථාව හදල දීල 1000ක් දෙනා එක lane එකක හිර කරහ ම ඒක සාර්ථක වැඩපිළිවෙලක් වෙන්නෙ නෑ. පාරෙ තියන වාහන වලින් බාගෙකට වැඩියෙන් තියන්නෙ 3wheel සහ බයික්. ඒ ටිකයි බස් වලින් අදින සිය ගාන එක ලේන් එකකට දාල ඒ ලේන් එක අද සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබ්බ. ධකුණු පැත්තෙ ලේන් 2 සම්පූර්ණයෙන්ම හිස්. පාරක priority එක දෙන්න ඕනෙ පොදු ප්‍රවාන සේවයෙන් යන මිනිස්සුන්ට. ඊට පස්සෙ staff service වල යන මිනිස්සුන්ට. ඊට පස්සෙ මෝටර් සයිකල් වලට.(වැඩි ප්‍රමාණයක් තියන නිසා සහ එක පුද්ගලයෙක් පාරෙ ගන්න ඉඩ අඩුම වීම නිසා). පාරක වැදගත් කම අඩුවෙන්ම දෙන්න ඕනෙ 5 දෙනෙක් යන්න පුළුවන් වාහන වල එක්කෙනෙක් විතරක් යන අයට. හැබැයි කරල තියන්නෙ අනික් පැට්ත. කාර් වල තනියෙන් වැඩට යන සුළුතරය කලින් වැඩට ගිහිල්ල ගුණ ගායනා කරනව වැඩපිළිවෙල සාර්ථකයි කියල තව 70% ක් විතර පාරෙ හිර වෙලා ඉද්දි
    ow machan umba hari
    kauri hari gon hukannek thama meda design karala thiyenne
     
    • Like
    Reactions: BadBlueGenius