තාම ඕක හරියට ක්‍රියාත්මක වෙනව කියල දැක්කෙ නැ, බලමු ඉස්සරහට හරියට ක්‍රියාත්මක වෙද්දි තත්වෙ...

2/3 ක් චන්දෙ දුන්න වගේ 2/3ක් පාරෙනුත් දීලා තියෙන්නේ "ස"ubala car wala yana ayanam ubalage mathaya adala wennema na. ubalata traffic adu karala public yana unta traffic wadi karala ratata ena gain ekak naha sulutharekata hoda unata
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
අරෝසන්ට නරක දසාවක් ලබලදැන් එතකොට Threeweel, bike, bus, office transport ඔක්කොම ඒක Lane එකේ යන්නේ බං.![]()
sir කරද්දී හොඳයි ද?
![]()
![]()
![]()
දැන් එතකොට Threeweel, bike, bus, office transport ඔක්කොම ඒක Lane එකේ යන්නේ බං.![]()
sir කරද්දී හොඳයි ද?
![]()
![]()
Sir දිව දෙකේ බයියන්ට පෝලිමේ තියලා අරිනවා.
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.
උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????![]()
සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර්![]()
ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන්![]()
ඔහොම කොළඹ විතරක් නෙමේ කරන්න පුළුවන් හැම තැනම කරන්න ඕනෙ
ඔය මෝටර්සයිකල් ත්‍රීවිල් බස් කියන තුන එක්ක තමා පාරේ යන්න බැරි
එක ලේන් එකක හරියට යන්නෙ නෑ
බස්කාරයො එහෙම ඉස්සරහ එක ලේන් එකක පිටිපස්ස තව ලේන් එකක
ත්‍රීවිල් ඊට එහා
බයික්කාරයො අනිත් උන්
රිංගන්න පුළුවන් හැම තැනින්ම රිංගනවා
මුන් එක්ක පාරේ වාහනෙ ගෙනියනවා කියන්නෙ ඉතින් එපාම වෙන වැඩක් තමා
පොඩ්ඩ ඇත්නම් වාහනෙ බැඳ ඉවරයි ඉතින්
Ada moko thathwe.. rajagiriye hariye ada bus bike lane eka free, anith ewage trafficමට හිතෙන දේ.
වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන බ්ලොක් වෙනවා. එකයි ට්‍රැෆික් හැදෙන්නේ.
දැන් මේවා එක ලේන් එකකට සිමා කලාම එහෙම යන්න බෑ නේ. එක නිසා අනිත් වාහන බ්ලොක් නොවී යනවා. ඔතන තියෙන්නේ සල්ලි තියන සල්ලි නැති ප්‍රශ්නයක් නෙවේ. මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්
පාරේ යන කාර් වගේ ඒවා බහුතරයක් එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ. හේතු කීපයක් උඩ
1. threewheel ,bike වගේ car වලට සේනිකව එහෙට මෙහෙට හරවන්න බෑ. ඇයි? කර එකේ තියෙන්නේ steering wheel එකක්. bike & threewheel වල තියෙන්නේ handle එකක්. handle එකේ තියෙන්නේ 1:1 ratio එකක්. කාර් වල එහෙම නෑ. පොඩ්ඩක් හරවන්නත් ගොඩක් කරකවන්න ඕන
2. threewheel, bike wage ewa slow speed eke හපුනොත් වෙන හානිය සහ එකට අදාළ වියදම අඩුයි. නමුත් කාර් වගේ වහනව්වල එක වැඩියි. පොඩි සීරීමක් උනත් මුළු පැනල එකම පේන්ට් කරන්න වෙනවා රු. 6000-7000ක පාඩුවක්. නමුත් bike threewheel වල එහෙම වියදම අඩුයි සහ ඒවායේ exposed surface එක අඩුයි. එක නිසා කාර් වගේ වාහන පරිස්සමට යන්නේ
3. කාර් වගේ වාහන වල රියදුරු ඉන්නේ ඉස්සරහ දකුණේ සිට එකේ. කාර් එකේ ඉස්සරහ දිග නිසා එයට කාර් එකේ ඉදිරිය සහ වම්පත්තේ තියන ඉඩ ගැන හරි අවබෝදයක් ගන්න බෑ. එක නිසා එහෙන් මෙහෙන් දන්නා පෙලබෙන්නේ නෑ. ගෑවෙන්න පුළුවන් නිසා
කොහොම උනත් දැන් threewheel , bike වලට වෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දීපු වැඩේ තමන්ට විඳින්න වීම. ඒක තමයි ඔය සල්ලි තියනවා නෑ කියාගෙන දගලන්නේ රිදිලා. කාර් වගේ වාහන පදින බහුතරයක් උනත් යන්නේ පිස්සෝ වගේ නම්, ඔය විදියට bike threewheel bus එක ලේන් එකකට දැම්මත් traffic තියෙන්න ඕන. දැන් එහෙම නෑනේ.
ඕක හරියට private bus strike දවස් වලට පාරේ යන ලංගම බස් ටික පිළිවෙලට යනවා වගේ. ඕකට හොඳ ෆොටෝ එකක් තිබ්බ. හම්බ උනොත් දාන්නම්
මේකට බැනලා දාන උනුත් පාරේ යන්නේ එහෙමයි. රිංගන්න තැනක් තිබ්බොත් රිංගනවා. වමෙන් දානවා. වමෙන් ඉස්සර කරලා එක පාරට පාර මැදට එනවා.
මට හිතුන දේ. නිටහර කොළඹ ඩ්‍රයිව් කරන නිසා මගේ අදහස
මට හිතෙන දේ.