මං අද බදිනවෝ...

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    සුභපැතුම් මචන්.මම දැක්ක ගමන් හිතුවේ ගස් බදිනවා කියල
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද දවසෙත් ඉතින් තෝ එලකිරි ආවනේ යකෝ
    උඹ හනිමූන් එක දවසටත් අපිට කියලා පලයන් හොදේ
    :rofl::rofl::rofl::rofl:
    සුබ පැතුම් මචන්

    :yes::yes::yes: