මං අද මැරෙනව

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,682
    113
    Mother Earth
    ලියුමක් ලියනව
    අවසන් ලියුමයි ඔබ‍ට ලියන්නේ..
    විරහ කඳුළු රැඳී පෑනෙන්..
    කියවා හැඬුවත් මට නම් කම් නෑ..
    මගේ හිත අද තද නින්දේ.. 🙁
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,853
    12,851
    113
    අවසන් ලියුමයි ඔබ‍ට ලියන්නේ..
    විරහ කඳුළු රැඳී පෑනෙන්..
    කියවා හැඬුවත් මට නම් කම් නෑ..
    මගේ හිත අද තද නින්දේ.. 🙁
    එළකිරි එකේ දාපන් හුත්තො. උඹේ අකුරු කියවගන්න බැරි උනොත්. මේ වස්තුව තියෙනව නම් මට ලියපන් ඈහ්.
     
    • Haha
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    තියෙන බේත් වලින් ගුනේකුත් නෑ
    ආයෙ ගන්ඩ සල්ලිත් නෑ
    මං යනව
    ඔයාල සතුටින් ඉන්ඩ
    බෙහෙත් ගන්න සල්ලි දුන්නොත්?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සක්කිලි ගතිය තවම ගිහින් නෑ මීට කලිනුත් කිව්වා suicidal මිනිස්සුන් ගෙ life එක්ක ගොං part දාන්න එපා කියල 😡🤬
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,582
    11,323
    113
    හඳට කිට්ටුව
    තියෙන බේත් වලින් ගුනේකුත් නෑ
    ආයෙ ගන්ඩ සල්ලිත් නෑ
    මං යනව
    ඔයාල සතුටින් ඉන්ඩ

    මැරෙන්ඩ කලින් මෙන්න මේ ටික කරපන් ඉස්සෙල්ලම,

    කිඩ්නි එකක් විකුනපන්,
    ඇට දෙක විකුනපන්,
    ලිවර් එකෙන් බාගයක් විකුනපන්,

    රිකව උනාට පස්සේ, ඒ සල්ලි වලින්,

    රටවල් තුන හතරක ඇවිදපන්,
    ටොප් ක්ලාස් බඩු 2ක් 3ක් ගහපන්,
    හොඳට කාපන් බීපන්...

    යාලුවො ටික එකතු කරන් සුපිරි පාටියක් දියන්...

    පවු පින් ගැන විස්වාස කරනවා නම්,
    අසරණ පවුලක ලමයෙකුට ඉගෙන ගන්න අවුරුදු 18 වෙනකන් ගන්න සල්ලි බැන්කු පොතක දාල දියන්,
    පවුලේ හැමෝම වගේ එකතු කරගෙන ලොකුවට පින්කමක් කරපන්...

    මැරෙන්ඩ කලින් මතක ඇතුව ලියුමක් ලියපන් ඇස් ඉස් මස් ලේ ඔක්කොම පරිත්‍යාග කරනවා කියලා.


    ඊට පස්සේ මැරියන්.. :yes:


    මෙච්චර කල් කාලකන්නි විදිහට ජීවත් උනාට කමක් නෑ,
    මැරෙන එක එකපාර ටොප් ක්ලාස් එකට මැරියන්.


    ජය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    සක්කිලි ගතිය තවම ගිහින් නෑ මීට කලිනුත් කිව්වා suicidal මිනිස්සුන් ගෙ life එක්ක ගොං part දාන්න එපා කියල 😡🤬
    බූරුවො ඔය ඉන්නෙ මම නෙමේ