මං අලුත්!!!!!!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචන්ලා.........මම අලුත් හොදේ......:confused::confused:
    එලකිරියෙ තියෙන්නෙ වෙනස්ම සංස්කෘතියක්.....පට්ටයි..:yes:
    ඉතින් මටත් හිතූනා සෙට් වෙලා බලන්න....අවුලක් නෑනේ....:rolleyes:
    ඔන්න......මේකෙ තියන වැඩ කෑලිනං එච්චර දන්නෑ මං..හොදේ...:)
    එලකිරි ඈ....!!!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,144
    8,783
    113
    Dubai
    සාදරයෙන් එල්කිරියට පිලිගන්නවා...:yes: හැබැයි නිකන් දැකලා පුරුදු ගතියකුත් තියෙනවා.. :rolleyes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සාදරයෙන් එල්කිරියට පිලිගන්නවා...:yes: හැබැයි නිකන් දැකලා පුරුදු ගතියකුත් තියෙනවා.. :rolleyes:
    ThankZZ Hode.....
    වෙන්ටෑ,,,,,,,වෙන්ටෑ............:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: