මං අල උනා.......

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    අලවෙනව කියන්නේ මොකක්ද ? මට තේරෙන්නේ නෑ උඹලගේ බාසාව

    එකෙක් ගැහුවොත් ගහපං බං
    සෙට් එකක් බැහැල උබලට ගැහුවද ? නම් ගම් හොයාගෙන පිටදී එක එකා අල්ලාගෙන අත පය කඩපන්. බ්ලේඩ් වලින් කපහන්
    බැරිම උනොත් ඔකුං සෙට් වෙලා බොන වෙලාවක් බලල වහ දාපන් මැරෙන්නම

    අල වෙනවා කියන්නේද? විශ්වවිද්‍යාලයේ ඉන්න අනිත් සිසුන්ගෙන් වෙන් කිරීමක්, කතා බහ කරන්න යන්නේ නෑ, ආපනශාලාවේ නිදහසේ ඉන්න දෙන්නේ නෑ, පිට්ටනියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ, යන එන පාරවල් ටිකයි දේශන ශාලාවයි ඇරෙන්න වෙන කිසිමදෙයක් කරන්න අවස්තාවක් නොදෙන එක තමයි කරන්නෙ. අරුන් මොක කලත් බල්ලා වගේ ඉන්න වෙනවා.අඩුම තරමේ පාඩම් කරන්න summer hut එකකටවත් යන්න දෙන්නේ නළු අල වෙන උන්ට.දැනගෙන හිටියට කවදාවත් practically දැකල තිබුනේ නෑ මං. ඒත් එහෙම වෙන්න ඕනේ පොදු වැඩ මග ඇරලා තමුන්ගේ වැඩවලට දතකන පොන්නයෝන්ට. එහෙම උන් ඉන්නවා උන් පොදු වැඩ පෙත්තක දාල අම්ම ගෙදර අසනීපෙන් කියලා කෙල්ලත් එක්ක අවලමේ යනවා. උන් පුකදීගෙන ගොට්ට අල්ලන් ඉන්න හින්ද උන් හොඳයි. :growl: ඒත් උන් ඒක කරන්න උත්සහ කරනවා. :lol:

    After all that i done to my university. :growl:

    :frown:

    :lol::lol::rofl: Adoooo......

    What to do bro , Anger........ :frown:

    hema thenama ithin okama wenawane bang oka athulata giya de karagena upadiya ganna balapang

    ඔව් බං මේ ඔක්කොටම පස්සේ මන් ඉගෙන ගත්තේ එකම දේ තමයි , අපිට ආත්මාර්ථකාමී නොවී ඉන්න කියපු කකුළුවෝ ටික ඇදේට ඇවිදිනවා කිසිම ගානක් නැතුව. :no:

    දැන් මටත් වැඩක් නෑ කිසිම දෙයක්..... උපසන්ස්කෘතියක් වත් මොනම ලබ්බක්වත්, මන් ඉගෙනගෙන මගේ වැඩටික කරන් එලියට එනවා.

    ස්තුති අදහස් වලට.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    දැන් මටත් වැඩක් නෑ කිසිම දෙයක්..... උපසන්ස්කෘතියක් වත් මොනම ලබ්බක්වත්, මන් ඉගෙනගෙන මගේ වැඩටික කරන් එලියට එනවා.

    ස්තුති අදහස් වලට.

    :yes::yes: Ow Machan, Uba Hodata Igenagana, Ube wada tika hodata karaganin...
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Story

    අලවෙනව කියන්නේ මොකක්ද ? මට තේරෙන්නේ නෑ උඹලගේ බාසාව

    එකෙක් ගැහුවොත් ගහපං බං
    සෙට් එකක් බැහැල උබලට ගැහුවද ? නම් ගම් හොයාගෙන පිටදී එක එකා අල්ලාගෙන අත පය කඩපන්. බ්ලේඩ් වලින් කපහන්
    බැරිම උනොත් ඔකුං සෙට් වෙලා බොන වෙලාවක් බලල වහ දාපන් මැරෙන්නම

    මේකයි සීන් එක,

    පහුගිය අවුරුදු 2කෙම අපේ seniors ලා අපිට මරසි දැම්ම. batch meeting අස්සේ පොඩි පොඩි බොරු වැරදි වලට අපේ කොල්ලොන්ට ගැහුවා.අපි විශ්වවිද්‍යාලය ඇතුලේ කරන කියන දේවලට ඉරිසියාකම් කළා. අපිට මුනට නොකිව්වට අපි ගෙන එක එකාට කේලම් කිව්වා. ඔහොම ඉඳල මේ ලඟකදී අපේ batch එකේ තීරණයක් හින්ද උන්ට හොඳටම රිදුන, මොකද උන් අපේ කොල්ලොන්ට ගහනවා , උන්ට එහෙම අයිතියක් කොහෙන්ද? සම වයසේ , එකම දැනුම මට්ටමක් තියෙන අපිට අම්මල තාත්තලා වත් ගහන වයසකද??

    seniority හින්ද ඉවසන් හිටිය.

    ලඟදි දවසක, april 2ක , අපි exam ඉවර වෙලා අනිද්දා තියෙන එකට පාඩම් කරන අතරේ මං පොතක් ගන්න hostel එකට ගියාම. මටත් කුනුහර්පෙන් බැනලා මගේ යාළුවාව එක්කන් උන්ගේ hostel එකට එන්න කිව්වා. උන් කටගොන්නක් බීගෙන හිටියේ. මන් පෙදන් ආපු foot cycle එක නතර කරලා යාලුවට කිව්වා මචං අන්දගහනවා ගියොත් නම් දැන් අනිවා ප්‍රශ්නයක් ඇදෙනවා උන් බීලා ඉන්න හින්ද කියල. අපි 6ක් හිටිය එතන, ඉවසන් ඉමු යන්න ඕනේ නෑ කියල කතා උනා.
    උන් කෑගහනවා හුනුහරුපෙන් එන්න කියලා සත්තුවගේ බීගෙන එ මදිවට. ටිකකට පස්සේ උන්ගේ එකෙක් ඇවිත් මගේ යාලුවට ගැහුවා කතාකරාම එන්න බැරිද හුත්තෝ කියල. 2ක් ගැහුවා උට. මන් කිව්වා අයියේ ගහන්න එපා කියලා. එතකොටම මට පාර වැදුනා...... මගේ ඉවසීමත් පිට ගියා හොඳටම. මමත් උන් ආපු ආපු එකට නෙළුව, අපි 6යි හිටියේ උන් රොත්තක් ආව. උන්ගේ එකෙක් පොල්ලකින් ගන්න යද්දීම අපේ එකෙක් ඉස්සරවෙලා..... උටම බෝල්ලෙන් දීලා. :growl::frown: දැක්කෙත් නෑ එ සීන් එක. පස්සේ අපි හොස්ටල් එකෙන් ආව. පොලිසියටත් ගියා...... පැමිණිල්ල දැම්ම. මගේ බයිසිකලේ අරගන්න බැරි උනා..... උන් කිව්වා උම්බ් චන්ඩියනෙ අරන් පල කුඩුකරනවා කියල.

    මන් අයෙමත් ඒක ගන්න ගියෙත් නෑ..... කොහොමහරි උන් අපේ lectureslata බොරු කිව්වා අපි බීලා අපි ගැහුවා කියල.අන්තිමට අපි සතිදෙකක් පන්ති තහනම් උනා. විබාගේ අස්සේ..... :frown:

    උන් අපේ කොල්ලොන්ට තෙල ගහලා උන්ව අපිට විරුද්දවම උසිගන්නනවා, උන් batch meeting අරං අපිව අල කරන්න කෙල්ලොන්ගෙන් අවසර ඉල්ලනවා. batch එකෙන් බාගෙකට වැඩ ඉන්නේ අපිත් එක්ක, උඩ batch එකේම දන්නා එඋන් කියනවා උන්ට ඔහොම ගහලා මදි මල්ලි තව නෙලන්න තිබ්බේ කියල..... :lol:

    මගේ class mate ඉන්නවා ඔය batch එකේ ඌටවත් මන් කවදාවත් 4න් එකෙන්වත් මචං කියල නෑ. seniority හින්ද......

    දැන් උන් අපිව කන්න බලන් ඉන්නවා...... ඕන මගුලක් කියල මන් lectures යනවා උන්ට බයේ ඉන්නද හැමදාම....... :growl: එළියේදී අහුඋනොත් නම් දෙනවා හොඳ ගුට්ටක් සතියකට දෙකකට යහන ගතවෙන්නම. :frown:
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පිස්සු පුසා;16583827 said:
    මොකද කියන්නේ මීගහකොටුවේදි හුkaවමුද:dull:

    Thanx බං වචනෙන් හරි ඉන්න එක ලොකු ශක්තියක්.:) ඒත් මේ ගොන් පොන්සියොන්ට ගහලා නිකං පව් පුරවගන්න ඕනේ නෑ බං....... :frown: කරන්න තියෙන දේ පැහැදිලී , මුන්ට තරුවිසිවෙන්න ලකුණු අරං එකෙක්ටවත් 2nd නොවෙන ජොබ් එකක් හොයාගන්නවා...... :dull: කවද හරි දවසක ඔය හිකනල්ලුන්ට තේරේවි........... හොඳටම රිදෙයි එතකොට....... :lol:

    උඹ ලඟයි නේ.... :)
     
    අපේ ගම බන්, දැන් මම ඔහේ නෙවෙයි ඉන්නේ,
    මම නිකන් කිවුවේ ඔය අපත උන් එක්ක ඇරගන්න එපා,
    උන් ලෙචාලට කියලා උඹලට අරියි,
    පාඩුවේ වැඩ ටික ගොඩ දාගනින්, කොහොම හරි සෙකන්ඩ් අපර් එකක්වත් දාගනින්,
     
    • Like
    Reactions: Ironwingz

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පිස්සු පුසා;16583912 said:
    අපේ ගම බන්, දැන් මම ඔහේ නෙවෙයි ඉන්නේ,
    මම නිකන් කිවුවේ ඔය අපත උන් එක්ක ඇරගන්න එපා,
    උන් ලෙචාලට කියලා උඹලට අරියි,
    පාඩුවේ වැඩ ටික ගොඩ දාගනින්, කොහොම හරි සෙකන්ඩ් අපර් එකක්වත් දාගනින්,

    That is my exact target bro...... :) it's a mind reading.... :rofl: Still i have 2.87 GPA Need 3.3 to have 2nd upper....... 5 more exams to go....... i know i can and i will.........

    Thank you weva....... :):):):)
     
    Last edited:

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    Thanx බං වචනෙන් හරි ඉන්න එක ලොකු ශක්තියක්.:) ඒත් මේ ගොන් පොන්සියොන්ට ගහලා නිකං පව් පුරවගන්න ඕනේ නෑ බං....... :frown: කරන්න තියෙන දේ පැහැදිලී , මුන්ට තරුවිසිවෙන්න ලකුණු අරං එකෙක්ටවත් 2nd නොවෙන ජොබ් එකක් හොයාගන්නවා...... :dull: කවද හරි දවසක ඔය හිකනල්ලුන්ට තේරේවි........... හොඳටම රිදෙයි එතකොට....... :lol:

    උඹ ලඟයි නේ.... :)

    :) oka thama bn denna thiyana hodamata answer eka... gahagena wadak na bn... boru wada.... sahenna ridenawa....unta wada lakunu gattama ...experience kiyanne broo..... :D
     
    • Like
    Reactions: Ironwingz

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16581883 said:
    :P:P බැච් ෆිට් අර ෆිට් වැඩක් නෑ කුකුලේ උඹේ එක්සෑම් ඇනිලා රිපීට් වුනොත්. :P:P ඔය ෆිට් එකෙක් වත් එන්නේ නෑ. ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගනු :dull::dull:
    මෙන්න මේක තමා කියන්න තියෙන්නේ මටත්..........
    අපේ එකේ බාසාවෙන් අල කිව්වෙ ඇන්ටි රැගර්ලට. අපිත් අල තමා. හැබැයි ස්ක්‍රීන් එකක් එක්ස්පෝස් කරගන්න ඒන වුනොත් මචං හුචං ගාගෙන එනවා. හැබැයි මම ශිෂ්‍ය ඉල්ලීම් වලට සම්බන්ධ දේවල් කරල දුන්නා.
    ඔය පොරවල් කියල හිතා ගෙන ඉන්නේ *රි පහදෝ බං. පර්සනල්ටි එකක් නැති, කිසිම දෙයක් බැරි, නමුත් පොරවල් වෙන්න ඕන, අමන මරි මෝඩ රැළක්.
    උන්ට *කා ගන්න කියල උඹ ක්ලාස් එකක් දාල ගොඩ පළයං. කවද හරි දවසක ඕකුන් උඹේ කකුළ ලෙවකාගෙන එනවා. එතකොට රිටර්න් එක දීපං.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    1. මම රැග් කරලා නෑ, රැග් වුනෙත් නෑ. ඒ නිසා අල කරා :P:P
    2.ඒ වුනාට බොඩි ෆීඩ්,සෝශල්, ගොයිං ඩවුන්, අනම් මනම් වලදි උදව් ඕන වෙනකොට ඒ ටෝක්ස් නෑ :rofl::rofl::rofl:
    3. පර්සනලිටි නැති කතාව නම් සහතික ඇත්ත. අපි හිටපු කාලේ යුනියන් ලොක්කාගේ cv එකක් දැක්කා. ඒකේ විශය භාහිර දේවල් වලට කරලා තිබුන එකම දේ රචනා තරඟයක 4 වන ස්ථානය :(:( එහෙම බුවෙක් තමයි පොඩි එවුන් අන්දලා, බය කරලා නවලා ගත්තේ.
    4. රිසල්ට් දාන එකා මොන ජරා සත්ව ගති තියෙන එකෙක් වුනත්, ඌටම තමයි හැමෝම වැඳගෙන ඉන්නේ :P:P
     
    • Like
    Reactions: Ironwingz

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    :) oka thama bn denna thiyana hodamata answer eka... gahagena wadak na bn... boru wada.... sahenna ridenawa....unta wada lakunu gattama ...experience kiyanne broo..... :D

    Thank you Brother :)

    මෙන්න මේක තමා කියන්න තියෙන්නේ මටත්..........
    අපේ එකේ බාසාවෙන් අල කිව්වෙ ඇන්ටි රැගර්ලට. අපිත් අල තමා. හැබැයි ස්ක්‍රීන් එකක් එක්ස්පෝස් කරගන්න ඒන වුනොත් මචං හුචං ගාගෙන එනවා. හැබැයි මම ශිෂ්‍ය ඉල්ලීම් වලට සම්බන්ධ දේවල් කරල දුන්නා.
    ඔය පොරවල් කියල හිතා ගෙන ඉන්නේ *රි පහදෝ බං. පර්සනල්ටි එකක් නැති, කිසිම දෙයක් බැරි, නමුත් පොරවල් වෙන්න ඕන, අමන මරි මෝඩ රැළක්.
    උන්ට *කා ගන්න කියල උඹ ක්ලාස් එකක් දාල ගොඩ පළයං. කවද හරි දවසක ඕකුන් උඹේ කකුළ ලෙවකාගෙන එනවා. එතකොට රිටර්න් එක දීපං.

    උඹ කියන කතාව සම්පුර්ණ ඇත්ත බං. :) උන් අදත් *රි වැඩක් කලා බං...... :frown: මායි කෙල්ලයි cantin එකේ පෝලිමේ ඉඳලා කන්න ගනිද්දී උන් ඉස්සරහට ඇවිත් ගත්ත. :frown: කෙල්ල මාව අල්ලන් හිටියේ..... මන් ඉවසන් හිටියා........ cantin එකේ අයිය මට කලින් කෑම දුන්න...... අරුන්ට පට්ට නෝන්ඩිය..... :lol: මට හිනා..... කාගෙන හිටියා...... :rolleyes:

    බින්දු;16590261 said:
    1. මම රැග් කරලා නෑ, රැග් වුනෙත් නෑ. ඒ නිසා අල කරා :P:P
    2.ඒ වුනාට බොඩි ෆීඩ්,සෝශල්, ගොයිං ඩවුන්, අනම් මනම් වලදි උදව් ඕන වෙනකොට ඒ ටෝක්ස් නෑ :rofl::rofl::rofl:
    3. පර්සනලිටි නැති කතාව නම් සහතික ඇත්ත. අපි හිටපු කාලේ යුනියන් ලොක්කාගේ cv එකක් දැක්කා. ඒකේ විශය භාහිර දේවල් වලට කරලා තිබුන එකම දේ රචනා තරඟයක 4 වන ස්ථානය :(:( එහෙම බුවෙක් තමයි පොඩි එවුන් අන්දලා, බය කරලා නවලා ගත්තේ.
    4. රිසල්ට් දාන එකා මොන ජරා සත්ව ගති තියෙන එකෙක් වුනත්, ඌටම තමයි හැමෝම වැඳගෙන ඉන්නේ :P:P

    ඇත්ත බං අපෙත් union එකේ ඉන්නේ එහෙම පොන්සියෙක් තමා...... :lol:

    umbe pera pinak padilada koheda :D

    weda tika karapan. mama campus ekata mechchara kala kiyana eka oluwen ayin karapan.

    ඔව් බං මටත් එහෙම හිතෙනවා..... දැන් පාඩුවේ ඉන්නවා, කරන ක්‍රීඩාවයි ඉගෙනීමයි ඇරෙන්න වෙන මුකුත් ඕනේ නෑ මට...... :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අල වෙනවා කියන්නේද? විශ්වවිද්‍යාලයේ ඉන්න අනිත් සිසුන්ගෙන් වෙන් කිරීමක්, කතා බහ කරන්න යන්නේ නෑ, ආපනශාලාවේ නිදහසේ ඉන්න දෙන්නේ නෑ, පිට්ටනියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ, යන එන පාරවල් ටිකයි දේශන ශාලාවයි ඇරෙන්න වෙන කිසිමදෙයක් කරන්න අවස්තාවක් නොදෙන එක තමයි කරන්නෙ. අරුන් මොක කලත් බල්ලා වගේ ඉන්න වෙනවා.අඩුම තරමේ පාඩම් කරන්න summer hut එකකටවත් යන්න දෙන්නේ නළු අල වෙන උන්ට.දැනගෙන හිටියට කවදාවත් practically දැකල තිබුනේ නෑ මං. ඒත් එහෙම වෙන්න ඕනේ පොදු වැඩ මග ඇරලා තමුන්ගේ වැඩවලට දතකන පොන්නයෝන්ට. එහෙම උන් ඉන්නවා උන් පොදු වැඩ පෙත්තක දාල අම්ම ගෙදර අසනීපෙන් කියලා කෙල්ලත් එක්ක අවලමේ යනවා. උන් පුකදීගෙන ගොට්ට අල්ලන් ඉන්න හින්ද උන් හොඳයි. :growl: ඒත් උන් ඒක කරන්න උත්සහ කරනවා. :lol:

    ලොල්. ඔහොම සීන් නම් නෑ. ඒක 100% කන්ෆර්ම් කරල කියන්ඩ පුලුවන්. වැඩි හරියක් ජිම් යන්නෙත් අල එවුන් තමයි. :)