~මං අසරණ වෙලා වගේ~

harima sanwedi nirmanayak ayya..........
matath oya wage sithuwillak ethiwela thiyenawa.den sathi keepayakat alakin.e welawe man e lamaya diha balan hithiya godak wela.monada karanne ,e charyawan kohomad akiyala..puduma dukk ethi une .........

eki nekage weradi walata thawath kenek weradi karayek nownanam............:(
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වටේටම කථාව කියාගෙන ගිහින් ඉවර කරන තැනට එන කොට කථාව උච්චම වෙනවා වගෙයි දැනුනේ.
කවදත් වගේ රොන් අයියගේ නිර්මාණ ගලා යන විදිහට මං ආසයි...

බොහොම අගේ ඇති නිර්මාණයක් අයියා...
හිතට වැදුනා....

bohomathma sthuthi missaka malliya oyage watina adahaswalata
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
harima sanwedi nirmanayak ayya..........
matath oya wage sithuwillak ethiwela thiyenawa.den sathi keepayakat alakin.e welawe man e lamaya diha balan hithiya godak wela.monada karanne ,e charyawan kohomad akiyala..puduma dukk ethi une .........

eki nekage weradi walata thawath kenek weradi karayek nownanam............:(

bohomathma sthuthi malliya oyata
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
මතක් වුනා බලල තියන ඉංග්‍රීසි චිත්‍රපටයක් (August rush)
හැම අනාථ දරුවෙකුගේම සිතුවිලි මේ වගේ වෙන්න ඇති
සංවේදි සාර්ථක නිර්මාණයක්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මතක් වුනා බලල තියන ඉංග්‍රීසි චිත්‍රපටයක් (August rush)
හැම අනාථ දරුවෙකුගේම සිතුවිලි මේ වගේ වෙන්න ඇති
සංවේදි සාර්ථක නිර්මාණයක්

බොහොම ස්තුතියි නංගියා ඔයාගේ අදහස්වලට
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
අනුකම්පා දනවන සිතුවිල්ලක් මසිතට කා වැදුනා මේක කියවපු සැනින්.

ඔබගේ නිර්මාණ හැමදාම සිත්කලුයි! ඔබගේ පෞද්ගලික අත්දැකීම් වගේ යස අපූරුවට මේවා ලියනවානේ. කෙටියෙන් කිව්වොත් හෙල්ලෙකින් අනිනව වගේ හදවතටමයි කථා කරන්නෙ!!

නමුත් මේ මහා පරතෙරක් නැති සංසාර දනව්වෙදි ඔබත් මාත් අප සියලු දෙනාම, ඇත්තෙන්ම අසරණයි නේද?

ඔබට ජය වේවා.
 
  • Like
Reactions: ronsilva

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අනුකම්පා දනවන සිතුවිල්ලක් මසිතට කා වැදුනා මේක කියවපු සැනින්.

ඔබගේ නිර්මාණ හැමදාම සිත්කලුයි! ඔබගේ පෞද්ගලික අත්දැකීම් වගේ යස අපූරුවට මේවා ලියනවානේ. කෙටියෙන් කිව්වොත් හෙල්ලෙකින් අනිනව වගේ හදවතටමයි කථා කරන්නෙ!!

නමුත් මේ මහා පරතෙරක් නැති සංසාර දනව්වෙදි ඔබත් මාත් අප සියලු දෙනාම, ඇත්තෙන්ම අසරණයි නේද?

ඔබට ජය වේවා.

බොහොම ස්තුතියි සහෝදරයා නිර්මානය මෙසේ අගය කලාට....