~මං අසරණ වෙලා වගේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~මං අසරණ වෙලා වගේ~

79556779.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය අත්දැකීම විදින කෙනෙක්ගෙ හිතට එබිකම් කලා වගෙයි.

    හොදටම දැනුනා.සමාජයේ කී දෙනෙක් නම් විදවන අත්දැකීමක්ද...

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම සංවේදණීය කථාවක්. සමාජයේ විවිධ පැති ඉතා හරබරව ඉදිරිපත් කරන ඔබ තවත් අහිංසක, ගැඹුරු මෙන්ම ඇස් තෙත් කරන විෂයක් ගෙනහැර දක්වන්න ගත් ලොකු උත්සාහයක් මෙ නිර්මාණය තුලින් ඉතා සරළව ඉදිරිපත් කර ඇතැයි සිතේ...

    ඔබට සුබ පැතුම් සොයුර
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    paw wade...mehema aya me samajaye godak innnawa....

    eth e aya hamoma kada watnne naha..demapiyan kawuru natath taniyenma jeewithe goda naga gaththu diriya putun diyniyan ananthawath innawa...

    alankara sanweedi nirmanayak....


    a hamotama meya upaharayakma wewa...

    bohoma sthuthi obe adhaswalata....
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    sarala eheth etha gemburu paniwidyak samaajayata ron ayya memagin labadenawa!:yes::yes:
    oba nirmaanaya awasan kara aakaraya mage sith peheagaththa!
    kawadath wage saarathaka nirmaanayak!:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය අත්දැකීම විදින කෙනෙක්ගෙ හිතට එබිකම් කලා වගෙයි.

    හොදටම දැනුනා.සමාජයේ කී දෙනෙක් නම් විදවන අත්දැකීමක්ද...

    හැමදාම වගේ විශිශ්ටයි ron අයියා


    බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට..
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සන්වේදි කතාවක්.
    ජීවිතයේ හය හතර නොතේරෙන කාලයේ සිට නොකල වරදකට දඩුවම් ලබන, දුක් විදින අහින්සකයින්.
    ඔවුන්ගේ දුක අපේ හදට ලන් කලා ඔබ.
    අනර්ග නිර්මාණයක්
     
    සමාජයේ තවත් ඛේදනීය පැති කඩක්
    ඇහැට කඳුළක් නංවන්න තරමේ සිදුවීමක්, දරුවාගේ කෝණයෙන් රොන් අය්යගෙම ශෛලියට මැනවින් නිර්මාණය වෙලා.ඔබට සුබ පැතුම්!
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    කියවගෙන යනකොට නිරායාසයෙන්ම ඇස්වලට කඳුලු උනනව... අතිසන්වෙදී මතෘකවක් අපුරුවට සිත්තම් කරල... ගොඩාක් හිතට දැනුන රොන් අයියේ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උපරිමයි රොන් අයියා , බලන් හිටිය වගේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සාර්ථක නිර්මාණයක් සහෝ
    අම්මා තාත්තාගේ සෙනෙහස
    වෙන ‍කිසිම කෙ‍නෙකුට දෙන්න බැහැ
    එය නොමැති ළමයින් කොතරම්
    අසරණ වෙනවාද මේ කුහක සමාජය තුල
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්නෙක්ම නැතිව ළමයි බිහිවෙනවද...

    ඒත් ඒ එක්කෙනක්වත් දන්නෙවත් දැකලවත් නැති ළමයි අද සමාජයේ කොච්චර ඉන්නවදතැයි එහෙම වෙන්නෙ. අපි සැවොම උත්තර සෙවිය යුත් ප්‍රශ්නයක්. අපි සමාජයක ජීවත් වෙන්නෙ. එහෙමනම් ඒ ජාතියක් ඡන්මයක් දන්නේ නැති දරුවන්ට අපිත් තාත්තලා අම්මලා. ඒත් ඒ හැගීම අපි කීදෙනාටද තියෙන්නෙ.

    එවන් සමාජයක ඇස් ඇරවන්න අයියගේ නීර්මාණය ප්‍රබල කතාවක් කියනවා.

    හැමදාමත් වගේම සාර්ථක නිර්මාණයක් අයියේ..