මං අහන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,

    තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,

    නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.

    ඒක තමා මාත් කියන්නෙ :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    රයිස් ගන්නෙ දවල්ට බං
    මං යනව 12 මාරට විතර

    මාස ගාණකට පස්සෙ එකක් ගන්න යන්නෙ, එතනින් තමා මම ගන්නෙ, මෙහෙ වෙන තැන්වලත් ඔය ගාන තමා

    කලින් ගද්දි 1300 ක් වුණා
    full ekane 1300?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    එහෙම නෑ බං, වෙලෙන්දො try කරන්නට උපරිම profit ගන්න, එහෙම තමයි මිනිස්සුන්ගෙ හැටි. ඒකෙ වැරැද්දකුත් නෑ. Gvernment ඒවා දැනන් වැඩ කරන්න ඕන.
    ගූ කවල හරි ප්‍රොෆිට් ගමු නේද
    මිනි මරල හම්බ කරන්නත් පුලුවන්
    ඒ තමා මිනිස්සුන්ගෙ හැටි 🤭

    ඔච්චර මෝඩ වෙන්න එපා බං

    පාරිභෝගිකයට කේවල් කරන්න විදියක් නැත්තං
    ඔය කතාව හරියන්නෙ නෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,101
    24,673
    113
    tracing Geo-location.. ... ...
    ඕකේ ලොකුවට හිතන්න දෙයක් නෑ..

    කලින් වැරදි රජයද? එහෙනම් දැනුත් වැරදි රජය..
    කලින් වැරදි බිස්නස් කරන උන්ද? එහෙනම් දැනුත් වැරදි උන්..

    කලින් බිත්තරේ ගණන් වැඩි ඇමති රුපියල් 10 සාක්කුවේ දාගෙන නම් එක්කෝ දැනුත් කව්රුහරි ඒක සාක්කුවේ දාගන්නවා.. එහෙම නැත්නම් කලින් කීවේ බොරු...

    ඒ කාලේ යම් යම් දේවල් සම්බන්ධයෙන් පවතින රජයවල් ගැන කිව්ව කතා දැන් රජය යටතේත් ඒ විදියටම වෙනවනම් දැන් උන්ටත් ඒ කතා ඒ විදියටම අදාලයි.. දැන් "අනේ අපි අලුත්, අපි පව්" ගාගෙන සියුමැලි බබාලා වෙන්න බෑ..
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    රයිස්/ කොත්තු වලට පාලන මිලක් දාන්න බෑ බං.. කොලිටි එක වෙනස්නේ...
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ෆුල් රයිස් එකක් 1,900ට තියෙන තැන් වලත් සෙනග පෝළිමේ ඉඳලා ගන්නේ... පට්ටම රයිස් එකක් දෙන්නේ හැබැයි, 5කට කන්න පුළුවන් බුරිය උල් වෙන්න... මස් එහෙම දානවා සුපිරියටම....
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉතිං පාලන මිලක් දැම්මට වැඩක් නෑනෙ
    ඒ විදියට වැඩේ කරන්නෙ නෑනෙ

    උන්ට ඕන විදියට රජය නටෝනව

    නැත්තං උන් රජයේ නිලධාරින්ට පගාව දීල නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ

    අනිව මේවට සිර දඩුවම් දෙන්න ඕනෙ
    පොඩ්ඩක් ඉන්නකෝ මහමැතිවරණය තියලා කැබිනට් එක හදනකන්
    එතකොට අලුත් ඇමතිලා ඕව හදල ගන්නවා නීතිය ක්‍රියාත්මක කරලා
     
    • Haha
    Reactions: supun_sg and dilann

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    රයිස්/ කොත්තු වලට පාලන මිලක් දාන්න බෑ බං.. කොලිටි එක වෙනස්නේ...
    අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ෆුල් රයිස් එකක් 1,900ට තියෙන තැන් වලත් සෙනග පෝළිමේ ඉඳලා ගන්නේ... පට්ටම රයිස් එකක් දෙන්නේ හැබැයි, 5කට කන්න පුළුවන් බුරිය උල් වෙන්න... මස් එහෙම දානවා සුපිරියටම....
    දැං ගෙනාව
    1300 යි

    කීයක්වත් අඩු වෙලා නෑ

    එක එක කොලිටි කිව්වට බං
    ඒ ඒ කොලිටියට ගන්න ගාන වැඩියි කියල මම කියන්නෙ

    දිනේ ලියල තියාගන්න ඕනෙ. ආයෙ මාස ගාණකින් කන්න වෙන එකක් නෑ 🤭
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කැරි පොන්නයෝ ජනාදිපති කෙනෙක් එතකොට ඉන්නේ උබේ අම්මට හුක හුක ඉන්නද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඇත්තටම වෙළඳපොළ නියමෙ තරඟෙ තිබ්බා නම් හරි. දැන් වෙන්නෙ සංගම් හදාගෙන කෙළවලා අරිනවා රටටම. ආණ්ඩුව දැනගන්න ඕනෙ මෙව්වා කන්ට්‍රොල් කරන්න.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    ගූ කවල හරි ප්‍රොෆිට් ගමු නේද
    මිනි මරල හම්බ කරන්නත් පුලුවන්
    ඒ තමා මිනිස්සුන්ගෙ හැටි 🤭
    ඒක තමයි ලෝකෙ හැටි. මිනිස්සුන්ගෙ හැටි. 100% එතිකලි වැඩ කරන මිනිහෙකුට කවදාවත් කිසිම ඉන්ඩස්ට්‍රි එකක ඉහලට යන්න බෑ. ඉහලට යන්න තියා සවයිව් වෙන්නත් අමාරුයි. ලංකාව වගේ කොලිටි එකක් නැති මිනිස්සු ඉන්න රටක ඔය තත්වෙ තවත් වැඩියි. ඒව එහෙම නොවෙන්න govern කරන්න තමයි government එකක් තියෙන්න ඕනේ. හැමෝම පොදු නීති රීති සීමාවන් පද්ධතියක් ඇතුලෙ වැඩ කරන ජන කොටසක් ඉන්නකොට තමා ශිෂ්ඨසම්පන්න රටක් හැදෙන්නෙ. මේ රටේ එහෙම නෙමෙයි. ලොකුම උන් ඒ නීතිරීති සීමාවල් ගණන් ගන්නෙ නෑ. පොඩිම උන් දුප්පත්කම පිටින් දාල අනුකම්පාව අරන් ගණන් ගන්නෙ නැතුව ඉන්න හදනවා. ඕනම දෙයක් පාලනයට නතු කලේ නැත්නම් යන පැත්තට අන්තෙටම ගිහිල්ලා විනාස වෙන එක වෙන්නෙ
     
    • Like
    Reactions: kingcapton

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,336
    113
    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
    Etakota rajaya inne lapan gahannada bn
    Owa monitor karanne ubai Mai da?

    මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,

    තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,

    නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.
    Wena ekama de supply eka adu wenawa, hanganawa.
    ------ Post added on Oct 18, 2024 at 2:58 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Etakota rajaya inne lapan gahannada bn
    Owa monitor karanne ubai Mai da?


    Wena ekama de supply eka adu wenawa, hanganawa.
    ------ Post added on Oct 18, 2024 at 2:58 PM
    Neethiya hariyata kriyathmaka karanawa nan hangannath ba. (Hanganawa kiyala gedara genath thiyan inna ba ne hal kilo laksha ganak, Unge stock wala thiyan innawa market ekata noda.)
     
    • Like
    Reactions: AnuradhaRa