මං අහන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේකත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගන්නව, මාස ගාණඛට පස්සෙ

    Watch a tutorial on YT and try cooking it on your own

    It's not like you're too busy or anything ne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    රජය තමයි යකෝ.. උබ අදද කිරියට ආවේ..

    ගෙඩිය 200යි, බෑය 100යි..
    පාලන මිලක් දාලවත් මුංව මට්ටු කරන්න බෑනෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මිනිස්සුන්ට ඕන ඕන ගන්නට විකුනන්න පුළුවන් නම් රජයක් මොකටද
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
    ජේවීපී ම්ඩීයා යුනිට් එකේ රස්සාවක් හම්බුනාද අනුරාධට?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මිනිස්සුන්ට ඕන ඕන ගන්නට විකුනන්න පුළුවන් නම් රජයක් මොකටද
    මේ මදාවියො ටික රජයකටවත් පාලනය කරගන්න බෑ
     
    • Haha
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ

    Petrol botalayak dala gini tiyapan ban midnight gihin
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මෙච්චර උදෙන් රයිස් දානවද?
    රයිස් ගන්නෙ දවල්ට බං
    මං යනව 12 මාරට විතර

    මාස ගාණකට පස්සෙ එකක් ගන්න යන්නෙ, එතනින් තමා මම ගන්නෙ, මෙහෙ වෙන තැන්වලත් ඔය ගාන තමා

    කලින් ගද්දි 1300 ක් වුණා
     
    • Sad
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    👆අනිවා. පාලන මිලක් තියෙන්නේ ඒකට තමයි.
    ඉතිං පාලන මිලක් දැම්මට වැඩක් නෑනෙ
    ඒ විදියට වැඩේ කරන්නෙ නෑනෙ

    උන්ට ඕන විදියට රජය නටෝනව

    නැත්තං උන් රජයේ නිලධාරින්ට පගාව දීල නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ

    අනිව මේවට සිර දඩුවම් දෙන්න ඕනෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    රයිස් ගන්නෙ දවල්ට බං
    මං යනව 12 මාරට විතර

    මාස ගාණකට පස්සෙ එකක් ගන්න යන්නෙ, එතනින් තමා මම ගන්නෙ, මෙහෙ වෙන තැන්වලත් ඔය ගාන තමා

    කලින් ගද්දි 1300 ක් වුණා
    අම්මාගේ තාත්තාගේ වැඩිකරපු පෙන්ෂන් එකේ සල්ලි ටික විදලා ෆ්‍රයිඩ් රයිස් කන්නේ අනුරාධ? ඒ මිනිස්සු පව් කියලා හිතෙන්නේ නැද්ද?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ මදාවියො ටික රජයකටවත් පාලනය කරගන්න බෑ
    මදාවියෝ පාලනය කරන්න තමයි බන් රජයක් තියෙන්නේ. ඒත් රජයේ ඉන්නේ මදාවියෝ රැලක් නම් කරන්න දෙයක් නැහැ. මදාවියෝන්ට ඕන විදියට තමයි වැඩේ වෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මදාවියෝ පාලනය කරන්න තමයි බන් රජයක් තියෙන්නේ. ඒත් රජයේ ඉන්නේ මදාවියෝ රැලක් නම් කරන්න දෙයක් නැහැ. මදාවියෝන්ට ඕන විදියට තමයි වැඩේ වෙන්නේ
    මෙච්චර කාලයක් ඒක තමා වුණේ මචං
    උඹ ලංකාවෙ නෙමේනෙ ඉන්නෙ
    ඒක වෙනස් කරන්න ඕනෙ නිසා තමායි අපි npp එකට ඡන්දෙ දුන්නෙ
    අපෙ අන්තිම බලාපොරොත්තුව මෙච්චරයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    පොල් ගණන්
    බිත්තර ගණන්
    හාල් ගණන්
    කොත්තුව රයිස් එක ගණන්

    ඒකටත් වැරදි රජයද බං?

    කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ

    උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව

    ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං

    අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
    දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
    අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ

    නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ

    රජය නෙමේ වැරදි
    බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
    මන්ද ඉස්සරනම් රජයලු වැරදි, පොන්නයෙක්ද ජනාදිපති වෙලා ඉන්නෙ කියලා ඇහුවා කට්ටිය.

    ඊටපසෙ ඒ කට්ටියටම බලේ හම්බුනාම ඔය සාමන්ය "ආර්තිකේ වැඩ කරන විදියලු". තව කියනාවා අඩු උනොත් ඒ රජය නිසාලු, වැඩි වෙන්නෙ නම් වෙන්නෙ නම් පොන්නයෙක් ජනාදිපති නිසා නෙවීලු

    🤭 🤭
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,

    තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,

    නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෙච්චර කාලයක් ඒක තමා වුණේ මචං
    උඹ ලංකාවෙ නෙමේනෙ ඉන්නෙ
    ඒක වෙනස් කරන්න ඕනෙ නිසා තමායි අපි npp එකට ඡන්දෙ දුන්නෙ
    අපෙ අන්තිම බලාපොරොත්තුව මෙච්චරයි
    දැනුත් ඒකම තමයි වෙන්නේ උන් උබලව රැවට්ටුවා
     
    • Haha
    Reactions: supun_sg

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,407
    2,961
    113
    එහෙම නෑ බං, වෙලෙන්දො try කරන්නට උපරිම profit ගන්න, එහෙම තමයි මිනිස්සුන්ගෙ හැටි. ඒකෙ වැරැද්දකුත් නෑ. Gvernment ඒවා දැනන් වැඩ කරන්න ඕන.
     
    • Like
    Reactions: Honda.putha