මං ආන්ඩුවට ව්‍යාපාර යෝජනාවක් ඉදිරිපත් කරා, ඒත් ඒ ගැන තැකීමක් නෑ ලපයට

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මං දැනට සතුන් සම්බන්ධ ව්‍යාපාරයක නිරතවෙන කෙනෙක්

    මේ දිනවල වැඩිපුරම වගාහානි සතුන් අතර මොනරා පිළිබඳව කතාවෙනව.
    සාමාන්‍ය බාෂා විලාසයකින් ඉතා කෙටියෙන් මගේ වයාපෘතිය ඉදිරිපත් කරමි.
    මොනරාගේ ප්‍රධාන විලෝපිකයා හිවලා ගේ වදවී යාම ගහනය අඩුවීම මොනර ගහනය වැඩිවීමට හේතුවී ඇත . ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන මගේ යෝජනාව ගම්පහ දිස්ත්‍රික්කය තුල අක්කර 20 ඉඩමක් කොටුකර ඒතුල මොනරුන් 2000 ක ආරම්භක ප්‍රධර්ෂන උද්‍යානයක් නිර්මාණය කිරීමයි. මෙය සාර්තක නම් රජයට පුලුවන් වියලි කලාපය ආශ්‍රිතව අක්කර 50-100 වයාපෘතියක් සදහා යෑමට .

    සැකැස්ම

    1. පාගමනින් යා හැකි පටු මාවත්
    2. චායාරූප ගැනීම සදහා අලංකාර කලාපයක්
    3.නිෂ්පාදනය අලවිකිරීමේ කලාපයක්
    4 අභිජනන පරීක්ෂණ ඒකකයක්
    5. සංරක්ෂන පරීක්ෂනාගාර ඒකකයක්.
    6.අපනයන සැකසුම් කලාපයක්

    1. මෙය නැරබීමට චායාරූප ගැනීමට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ටිකට් පතක් නිකුත් කිරීම

    2. විවාහ චායාරූප ගැනීම සදහා විශේෂ අයකිරීම් පැකේජයක් දීම
    3. මොනර බිත්තර ආහාර සදහා අලවි කිරීම . මොනරකු වරකට බිත්තර 12-20 අතර ප්‍රමානයක් දමයි. මෙය ආගන්තුක මෙන්ම සුකෝපභෝගී ලෙස හදුන්වාදිය හැක
    4. මොනර පිහාටු උත්සව අලංකරනය රෙදි පිලි අලංකරනය බිත්ති සැරසිලි ලෙස අලවිකල හැකි මෙන්ම අපනයනය කල හැක .
    අභිජනන මද්‍යස්‍තානයේ අභිජනනය වන පැටව් විදෙස් රටවල අලංකාර සතෙක් ලෙස අලවි අපනයනයට කටයුතු කිරීම. අවශ්ය නම් ශ්‍රීලංකාවෙ උද්‍යාන සදහාද ලබාදීම
    5 . රන් රිදී ආභරණ සදහා පිහාටු යොදාගැනීම.
    මෙහි ආදායම් තුලින් නඩත්තුව ආහාර සහ පහසුකම් සේවක වැටුප් ගෙවිය හැක.
    නිකරුනේ මරාදැමීමට සැරසෙන කාලයක සතෙක්ගෙන් රටට වැඩක් ගැනීමට සහ හොද ආදායමක් රටට ලබාගැනීමට ආයෝජකයන් හෝ රජය සූදානම් නම් එහි විනිවිද මූලිකත්වයක් ගැනීමට මා කැමති බව දන්වාසිටිමි .
     
    • Like
    Reactions: sakuntha1996

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔබ රටට වැඩදායි පුද්ගලයෙක්
    රටට සම්පතක්
    ඔබ වැනි බුද්ධිමත් මිනිස්සු 10ක් හිටියනම් මේ රට ලොකු දියුණුවක් ලබනවා
     
    • Haha
    Reactions: Hankook

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මං දැනට සතුන් සම්බන්ධ ව්‍යාපාරයක නිරතවෙන කෙනෙක්

    මේ දිනවල වැඩිපුරම වගාහානි සතුන් අතර මොනරා පිළිබඳව කතාවෙනව.
    සාමාන්‍ය බාෂා විලාසයකින් ඉතා කෙටියෙන් මගේ වයාපෘතිය ඉදිරිපත් කරමි.
    මොනරාගේ ප්‍රධාන විලෝපිකයා හිවලා ගේ වදවී යාම ගහනය අඩුවීම මොනර ගහනය වැඩිවීමට හේතුවී ඇත . ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන මගේ යෝජනාව ගම්පහ දිස්ත්‍රික්කය තුල අක්කර 20 ඉඩමක් කොටුකර ඒතුල මොනරුන් 2000 ක ආරම්භක ප්‍රධර්ෂන උද්‍යානයක් නිර්මාණය කිරීමයි. මෙය සාර්තක නම් රජයට පුලුවන් වියලි කලාපය ආශ්‍රිතව අක්කර 50-100 වයාපෘතියක් සදහා යෑමට .

    සැකැස්ම

    1. පාගමනින් යා හැකි පටු මාවත්
    2. චායාරූප ගැනීම සදහා අලංකාර කලාපයක්
    3.නිෂ්පාදනය අලවිකිරීමේ කලාපයක්
    4 අභිජනන පරීක්ෂණ ඒකකයක්
    5. සංරක්ෂන පරීක්ෂනාගාර ඒකකයක්.
    6.අපනයන සැකසුම් කලාපයක්

    1. මෙය නැරබීමට චායාරූප ගැනීමට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ටිකට් පතක් නිකුත් කිරීම

    2. විවාහ චායාරූප ගැනීම සදහා විශේෂ අයකිරීම් පැකේජයක් දීම
    3. මොනර බිත්තර ආහාර සදහා අලවි කිරීම . මොනරකු වරකට බිත්තර 12-20 අතර ප්‍රමානයක් දමයි. මෙය ආගන්තුක මෙන්ම සුකෝපභෝගී ලෙස හදුන්වාදිය හැක
    4. මොනර පිහාටු උත්සව අලංකරනය රෙදි පිලි අලංකරනය බිත්ති සැරසිලි ලෙස අලවිකල හැකි මෙන්ම අපනයනය කල හැක .
    අභිජනන මද්‍යස්‍තානයේ අභිජනනය වන පැටව් විදෙස් රටවල අලංකාර සතෙක් ලෙස අලවි අපනයනයට කටයුතු කිරීම. අවශ්ය නම් ශ්‍රීලංකාවෙ උද්‍යාන සදහාද ලබාදීම
    5 . රන් රිදී ආභරණ සදහා පිහාටු යොදාගැනීම.
    මෙහි ආදායම් තුලින් නඩත්තුව ආහාර සහ පහසුකම් සේවක වැටුප් ගෙවිය හැක.
    නිකරුනේ මරාදැමීමට සැරසෙන කාලයක සතෙක්ගෙන් රටට වැඩක් ගැනීමට සහ හොද ආදායමක් රටට ලබාගැනීමට ආයෝජකයන් හෝ රජය සූදානම් නම් එහි විනිවිද මූලිකත්වයක් ගැනීමට මා කැමති බව දන්වාසිටිමි .
    monaru balanda puluwan dan godak pathi wala. uba hithanawa wage okun sundara na. aswanne okkoma winasa karanawa. gowiyekuta ehema oya yojanawa ahu unoth oka kala uba piti passenuth pannayi
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොනරාට කෙලලා

    කතරගම දෙවියො තරහ කරගන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මං දැනට සතුන් සම්බන්ධ ව්‍යාපාරයක නිරතවෙන කෙනෙක්

    මේ දිනවල වැඩිපුරම වගාහානි සතුන් අතර මොනරා පිළිබඳව කතාවෙනව.
    සාමාන්‍ය බාෂා විලාසයකින් ඉතා කෙටියෙන් මගේ වයාපෘතිය ඉදිරිපත් කරමි.
    මොනරාගේ ප්‍රධාන විලෝපිකයා හිවලා ගේ වදවී යාම ගහනය අඩුවීම මොනර ගහනය වැඩිවීමට හේතුවී ඇත . ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන මගේ යෝජනාව ගම්පහ දිස්ත්‍රික්කය තුල අක්කර 20 ඉඩමක් කොටුකර ඒතුල මොනරුන් 2000 ක ආරම්භක ප්‍රධර්ෂන උද්‍යානයක් නිර්මාණය කිරීමයි. මෙය සාර්තක නම් රජයට පුලුවන් වියලි කලාපය ආශ්‍රිතව අක්කර 50-100 වයාපෘතියක් සදහා යෑමට .

    සැකැස්ම

    1. පාගමනින් යා හැකි පටු මාවත්
    2. චායාරූප ගැනීම සදහා අලංකාර කලාපයක්
    3.නිෂ්පාදනය අලවිකිරීමේ කලාපයක්
    4 අභිජනන පරීක්ෂණ ඒකකයක්
    5. සංරක්ෂන පරීක්ෂනාගාර ඒකකයක්.
    6.අපනයන සැකසුම් කලාපයක්

    1. මෙය නැරබීමට චායාරූප ගැනීමට පැමිනෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ටිකට් පතක් නිකුත් කිරීම

    2. විවාහ චායාරූප ගැනීම සදහා විශේෂ අයකිරීම් පැකේජයක් දීම
    3. මොනර බිත්තර ආහාර සදහා අලවි කිරීම . මොනරකු වරකට බිත්තර 12-20 අතර ප්‍රමානයක් දමයි. මෙය ආගන්තුක මෙන්ම සුකෝපභෝගී ලෙස හදුන්වාදිය හැක
    4. මොනර පිහාටු උත්සව අලංකරනය රෙදි පිලි අලංකරනය බිත්ති සැරසිලි ලෙස අලවිකල හැකි මෙන්ම අපනයනය කල හැක .
    අභිජනන මද්‍යස්‍තානයේ අභිජනනය වන පැටව් විදෙස් රටවල අලංකාර සතෙක් ලෙස අලවි අපනයනයට කටයුතු කිරීම. අවශ්ය නම් ශ්‍රීලංකාවෙ උද්‍යාන සදහාද ලබාදීම
    5 . රන් රිදී ආභරණ සදහා පිහාටු යොදාගැනීම.
    මෙහි ආදායම් තුලින් නඩත්තුව ආහාර සහ පහසුකම් සේවක වැටුප් ගෙවිය හැක.
    නිකරුනේ මරාදැමීමට සැරසෙන කාලයක සතෙක්ගෙන් රටට වැඩක් ගැනීමට සහ හොද ආදායමක් රටට ලබාගැනීමට ආයෝජකයන් හෝ රජය සූදානම් නම් එහි විනිවිද මූලිකත්වයක් ගැනීමට මා කැමති බව දන්වාසිටිමි .
    අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන වියාපාරද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, නිකත් ත්‍රෙඩ් පුරවන්නෙ නැතුව ගිහින් නිදාගනින් 🤭 🤭
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Gvm katada dan oka kiuwe
    Oya wage weda karala minissungen banun ahanna wenawane.
    Unwa maranne nathuwa inna place ekak vidiyata hadanna
    Project reorganise karanna.