මං ඊයෙ මාර හීනයක් දැක්කනෙ

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බිත්තරේ වැටිලත් බිදිල නෑනෙ......අනුරාධට මොකක් හරි සුබ දෙයක් සිද්ධ වෙන්න යන්නෙ....
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් උබ මුළු රෑම කිකිලිගේ පුක දිහා බලන් හිටියද ?
    අර බලන්කො කිකිලිගේ පස්ස.. පස්ස.. පස්ස.. පස්ස.. පස්ස..
    අර බලන්කො කිකිලිගේ පස්ස.. පස්ස..
    අර ගැස්සෙන ලස්සන පස්ස..
     
    • Wow
    Reactions: dilann

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    මං අහලා තියනවා කිකිලි බිත්තරේ දැම්ම ගමන් බිත්තරේ සොෆ්ට් කියලා, ඒ කියන්නෙ කට්ටක් නෑ කියලා, ටික කාලයක් තිබ්බම තමා කට්ට ඝන වෙන්නේ කියලා, ඒක ඇත්ත නන් මේක වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Yin And Yang

    Rathanasiri Dasanayake

    Active member
  • Aug 15, 2025
    128
    152
    43
    අර බලන්කො කිකිලිගේ පස්ස.. පස්ස.. පස්ස.. පස්ස.. පස්ස..
    අර බලන්කො කිකිලිගේ පස්ස.. පස්ස..
    අර ගැස්සෙන ලස්සන පස්ස..
    වැනුවා..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කිකිලියෙක් හෙන උස ගහක් උඩ ඉදං බිත්තරයක් දානව
    බිත්තරේ බිමට වැටෙන්නෙ

    මං ගිහින් බලනව. බිත්තරේ බිදිල නෑ

    ඕකේ ගැඹුරු තේරුමක් තියෙනවා ඇති බුද්දාගමේ කියන විදියට
    @redux