මං එනව ඉවසපන් රන්කඳ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    hmm hamoma katha karanna akamathi topic eka ne... pattayi kiyala ahaka danna baha ahata kadulak ena aththa kathaava. ape rate bahuthrayak rata giya ammalaa akkalage.. rep ++

    Eka aththa. Bohoma denek dakka nodakka wage inna topic ekakne meka.

    Bohoma sthuthiyi malli.
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    මාළිඟාවේ අත්තිවාරම
    වල් වැදෙන්නට අරිමු...කම් නැත...
    නොකෑවත් අපි එකට ඉන්නට
    මං එනව ඉවසපන් රන්කඳ...


    patta
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මාළිඟාවේ අත්තිවාරම
    වල් වැදෙන්නට අරිමු...කම් නැත...
    නොකෑවත් අපි එකට ඉන්නට
    මං එනව ඉවසපන් රන්කඳ...


    patta

    බොහොම ස්තුතියි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙවැනි කාළකන්නින් මෙහි රැදීම ගැන කළකිරි සිටිමි.

    reputation_neg.gif

    මං එනව ඉවසපන් රන්කඳ... 08-16-2016 08:34 AM ehama kiyanna epa rankade.moka unath mahinfa horama thama.eka katawath wenas karanna be
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මෙවැනි කාළකන්නින් මෙහි රැදීම ගැන කළකිරි සිටිමි.

    මං මේ අඩවියට වැඩිපුර නොඑන හේතුවත් ඕකම තමයි...මිනිස්සු විවිධයි...ඒ හන්ද ඉතින් කලකිරෙන එකේ තේරුමක් නෑ...අපි ඇවිදින් අහගන්න ඒවා මිසක, ගෙදරට හොයාගෙන ඇවිත් කියන දේවල් නෙවේනේ අය්යේ...