මං එලකිරියට හානියක් ද?

මං එලකිරියට හානියක්ද?

  • ඔව්.ඔයා ඉන්න එකෙන් මේකට හානියක් වෙනවා

    Votes: 39 92.9%
  • නැහැ. ඔයා වගේ නිතර thread දාලා විහිළු කරලා මේක alive තියෙන අය අවශ්‍යයි

    Votes: 3 7.1%

  • Total voters
    42
  • Poll closed .

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මං එලකිරියට හානියක් ද? ඇත්තම කියපල්ලා. ගොඩක් අය කියන විදිහට මං මේක විනාශ කරනවා ලු. ඒත් මං හිතන්නේ මං මේ එලකිරියට සම්පතක්. මං නිතරම thread දානවා. මං විහිළු කරනවා. ඔයාලා ඒ මුකුත් කරන්නේ නැහැ.පස්ස කැඩිච්ච කඩි වගේ දඟලනවා විතරයි.ඉතිං මං තීරණයක් ගත්තා. පොල් එක අනුව මං තීරණය ගන්නවා. මගෙන් හානියක් වෙනවා කියනවා නම් දෙයියන් පල්ලා මං ආයේ මේ සයිට් එකට ලොග් වෙන්නේ නැහැ.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේක බර්මියුඩා ත්‍රිකෝනෙ වගේ බන්. ඔය කොච්චර යනවා යනවා කිව්වත් අන්තිමට ෆේක් එකකින් හරි එනවා. යන්න හිතෙන්නෙම නෑ ඉතින්.
    බර්මියුඩා ත්‍රිකෝනෙට ගිහින් ආයෙ ආපු එකෙක්ගැන මන් අහලා නෑ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    palayan utto
    96be2232163929.567197ac6fb64.png
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    තැන්ක් යු වොට් වලට.ඔයාලගේ vote වලට මං ගරු කරනවා මං ආයේ මේකට එන්නේ නැහැ.අන්තිම thread එක දාලා සමු දෙනවා
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Kamathi un bala bala idi
    Akamathi unta Ignore button ekak thiyenawa

    Most of members doesn’t care either you’re here or not
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    තැන්ක් යු වොට් වලට.ඔයාලගේ vote වලට මං ගරු කරනවා මං ආයේ මේකට එන්නේ නැහැ.අන්තිම thread එක දාලා සමු දෙනවා
    aye ekak danna one na palayan.