Mage MD90 bike eka haduwe mans ge Maama..මේක බම්ප් කරන්න හිතුන....
නිවන්සුව.....!
Baala kiyala Rakwane... Darshen pawul wala hamotama udaw kara kiwwa
Drink eka wadiyen dapu nisa thamay kela une kialath kiwwa
Mage MD90 bike eka haduwe mans ge Maama..මේක බම්ප් කරන්න හිතුන....
නිවන්සුව.....!
හොඳ මනුස්සයෙක් කියල තේරෙනව තමයි.....Mage MD90 bike eka haduwe mans ge Maama..
Baala kiyala Rakwane... Darshen pawul wala hamotama udaw kara kiwwa
Drink eka wadiyen dapu nisa thamay kela une kialath kiwwa
මේකේ හිටිය @DMAD දැන් පොර එන්නෙ නෑනේ,සමහර තැන්වල කියලා තියෙනවා මිනිහත් ආමර් ස්ට්රීට් එකේ වැඩ කලා කියලා කාලයක්...හොඳ මිනිස්සු දෙන්න්ම
ඌ 2009ම චුත වෙලානේමේකේ හිටිය @DMAD දැන් පොර එන්නෙ නෑනේ,සමහර තැන්වල කියලා තියෙනවා මිනිහත් ආමර් ස්ට්රීට් එකේ වැඩ කලා කියලා කාලයක්...හොඳ මිනිස්සු දෙන්න්ම

ඌ 2009ම චුත වෙලානේ
උබ සෘධියෙන්ද බැලුවේ
![]()
![]()
ඕකේ ඉන්න එකා නෙමෙයි බන්. අර සුපිරි ත්රෙඩ් දැම්මේ.හැම එකටම බම්ප් කලා.එලම පොරක්.ඌ 2009ම චුත වෙලානේ
උබ සෘධියෙන්ද බැලුවේ
![]()
![]()
අන්න එකයිසද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නැහ් කියන්නෙ ඒකයි බන්.
මේකෙ එවුන් මැරෙන්නෙ නෑ, ආයෙ ආයෙ මේකෙම උපදිනවා.
ගල් වල කියන්නේ ආමර් ස්ට්රීට් එකටනේ...ඌ කියනවා මතකයි ගල් වලේ වැඩ කලා කියලා කාලයක්...Paw ade
Sirawata??
api aluth neඕකේ ඉන්න එකා නෙමෙයි බන්. අර සුපිරි ත්රෙඩ් දැම්මේ.හැම එකටම බම්ප් කලා.එලම පොරක්.

