මං කෙට්ටු වෙච්චි හැටි

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
    දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
    තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
    සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.

    පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.

    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    :):)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කියපු හැම අකුරක්ම වටිනවා බං !
    ජයෙන් ජය බං.
    තෙරුවන්සරණයි බොට
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ube mahatha 4to eka pen na bn

    ෆොටෝ පේන්නෙ නැති එක හැදුවා

    :love:


    අඩෝ උබද මේ. දැක්ක කල් :baffled::baffled:

    හෙහ් හෙහ්

    මහත ෆොටෝ එක ඕනෙ :yes:

    ඔන්න දුන්නා


    හැමදාමත් වගේ වටින කතාවක් මම නම් තව කෙට්ටු වුනොත් හොයා ගන්න බැරි වෙනව....ඉවරයි කිව්වට ඉවරම නෑ වගෙ


    ස්තුතියි. මාත් දන්න එකෙක් ඉන්නවා.උට කෑම ඕනෙම නෑ. සූර්ය බලයෙන් වැඩ කරන්නේ :D උඹ වගේම තමයි තව ටික කාලෙකින් පේන්නෙ නැතිව යනවා

    මම නම් තව කෙට්ටු වුනොත් හොයා ගන්න බැරි වෙනව

    හෙහ් හෙහ්

    මහත් වෙන්න කෙට්ටු වෙන්න ඇත්තම හෙතුව කැම තමයි මගෙ සති 2ට 8kg වෙනස් වෙලා තියනවා දවසට 1kg වගෙ අඩු කරගෙනත් තියෙන්වා සමහරක් ඇගවල් තියනවා මගෙ වගෙ කැමත් එක්ක හරිම සම්බන්දයක් තියෙන්නෙ කන බත් පිගානෙ size එකට ඇග වෙනස් වෙන්නෙ

    මගෙත් ඇඟ ඔය වගේ තමයි. හෙනටම Vary වෙනව බර කන විදිහ අනුව.

    pics penne nane.

    හැදුවා

    අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. ...........:P:P:P:P:P:P

    ෂ් ෂ් කාටවත් කියන්න එපා :D
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය...........

    ස්තුතියි අයියේ. ඒ කාලෙ කාපු කට්ට මතක් වෙද්දි දැන් නම් පුදුම හිතෙනවා.

    අම්මටසිරි මේ උඹනේ.
    හිටපන්කෝ උඹව අල්ලගන්න
    :yes::yes:

    හා හා කට කට


    තැන්කූ

    Ema. I couldn't have said better..

    ස්තුතියි ගොඩක්

    ඒ මේ අර අරූ නෙ :shocked: පෙරේදා බස් එකකදී සීන් කෝන් එකක් වෙලා ගුටිකෑවේ මෙයා තමා :P

    ෂ් ෂ් කාටවත් ඇහෙයි. :D

    අඩෝ..... මේ උබනේ. :P:D

    දැන් උඹල හැම එකාම ඕක කියද්දි මට මං අඳුරන උනුයි නැති උනුයි හොයාගන්න බැරි වෙනවා :D


    තැන්කූ තැන්කූ

    ado me lagadi sudu,kalu,kettu,mahatha kellekta jackak gahanna gihilla english walin banum ahuwe uba neda:eek:

    ඔව්නේ... උඹත් හිටියනේ එහා පැත්තේ. :D

    කඩ්ඩ බැරි එකා;21784800 said:
    අවුලක් නැත්නම් කියපන් දැන් උබේ පඩිය කීයද? මට නම් එපා වෙලා බන් 28ක් වගේ සෙට් වෙන්නේ. :(

    මම මචං SE ගියේ 30 k වලට. දැන් මම අවුරුදු දෙකක් විතර ඉඳං ගෙදර ඉඳගන වැඩකරන්නේ Freelance. අතනින් අයින් වෙද්දි මට 60 k ගෙව්වා.පඩි හොඳ නැති නම් තැන මාරු කරපං මචං වහාම. කම්පණි එක පව් කියලා හිත හිතා ඉන්න එපා. කම්පණි එකට අපිව Replace කරන්න පුලුවන් Asset එකක් විතරයි.
    Skills නැතිනම් ක්ෂණිකව Skills හදාගන කම්පනි එක මාරු කරපං හිත හිතා ඉන්නෙ නැතිව.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ යකෝ උබ දැනුත් මහතයිනේ. උබ මේ රබර් වත්තක ඉදන් ෆොටෝ වගයක් ගහල තියෙන්නේ. :angry::angry::D:D:D:D ආපහු කෙට්ටු වෙය. :D
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. ...........

    :angry::angry:


    අඩෝ මේ උබනේ බන්. දැක්කෙත් නැහැ බන් ගොඩක් කාලෙකින්. :shocked::lol:

    :P:P:P

    මාත් ඇතුළුව මේකේ උන් 80% කටම වැදගත් මේ පොස්ට් එක.. අම්මපා..:yes::yes::yes: ඉතුරු ටිකත් වෙලාව තියෙන විදියට ඉකමනට දාමු..

    You must spread some Reputation around before giving it to a2mdb again.:shocked::shocked:

    අනිවා දාන්නං:yes::yes::yes: රෙප් නං ඉතිං කවද ගන්ට බැරිද :D


    tanku

    valuable thread


    :love:
    හරියටම කියලා තියනවා... මොකක්දෝ වාසනාවකට උබේ උනන්දුවයි කෑපවීමයි නිසා උබ ගොඩ ගිහින්.. සමහර විට වෙන කෙනෙකුට උනා නම් මෙලාකට :(.... ජය වේවා ෆෝ ෆුයුචර් ඈඩ්වෙන්චෙර්ස් :yes::cool:

    ස්තුතියි ස්තුතියි. හැමදේටම ඉතින් පිනත් බලපානවා.

    :love:



    :D:D:D



    අඩ්ඩඩ්ඩා මේ අරූනේ :lol:
    :angry::angry::angry::yes::yes::yes::D:D:D
    TFS! Season 2 release wenne kawadada?

    ඉක්මණින්ම.... :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ මොන මගුලක්ද
    කොහෙද උබේ කෙට්ටු
    අනික මේකේ මොනාද බන් වැඩකට ඇති කිසි දෙටක් නැනේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මේ මොන මගුලක්ද

    කොහෙද උබේ කෙට්ටු

    අනික මේකේ මොනාද බන් වැඩකට ඇති කිසි දෙටක් නැනේ


    [said]මේ මොන මගුලක්ද[/said]
    මං කෙට්ටු වෙච්චි හැටි බං

    [said]කොහෙද උබේ කෙට්ටු [/said]
    120 Kg ඉඳං 80 Kg වගේ බැස්ස එක කෙට්ටු වීමක් නෙවෙයි
    :shocked::shocked::shocked::shocked::shocked:

    [said]අනික මේකේ මොනාද බන් වැඩකට ඇති කිසි දෙටක් නැනේ[/said]

    අනේ සොරි මචං උඹේ කාලෙ කෑවනං :yes::yes::yes: . හැබැයි නිකමට මුල ඉඳං රිප්ලයි බලපං.. අනිත් උන්ට නං ගන්න දෙයක් තියනවා වගේ.. anyway thanks for the reply
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කඩ්ඩ බැරි එකා;21786110 said:
    මේ යකෝ උබ දැනුත් මහතයිනේ. උබ මේ රබර් වත්තක ඉදන් ෆොටෝ වගයක් ගහල තියෙන්නේ. :angry::angry::D:D:D:D ආපහු කෙට්ටු වෙය. :D

    රබර් වත්තක් ??? :confused::confused::confused::confused::confused:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ...ජයෙන් ජය මචන්..
    ඕල් ද වෙරි බෙස්ට් ෆො යුඅ ෆිඋච...
    මට ඉතින් උබට දෙන්න පුළුවන් එකම දේ ඕන් දුන්න..