ටැංකු..ටැංකු..ඒත් ඉතින් මටනන් ඔය විදිහට කෙට්ටු වෙන්න බැරිවෙයි..මගේ බලාපොරොත්තු ඔක්කොම ටික හුලඟේ ගහන් ගියා..btw rep added

අක්කේ මේ මල්ලි කියලා තියන්නේ මිනිස්සු කෙට්ටු කරන ක්‍රමයක්. ඒ ක්‍රමේ කොහොමත් අලි පැටව්න්ට හරියන්නෙ නෑ![]()

අලි පැටියා?? කව්ද බොල අලි පැටියා?


අලි පැටියා?? කව්ද බොල අලි පැටියා?
![]()
කව්ද බැන්නේ කපන්නද ටොමාගේ රෙප් මොකෝ කියන්නේ


පව්නේ අදට චාන්ස් එකක් දෙමු නේද..
පව්නේ අදට චාන්ස් එකක් දෙමු නේද..
![]()
අලි පැටියා?? කව්ද බොල අලි පැටියා?
![]()

මම හිතුවා ඇතින්න කියන්නෙ නැතුව පැටියා කිව්වම සතුටු වෙයි කියලා. ඕකට ඉතිං තරහා ගන්ට ඕනද. අම්මපා මේ කාන්තා පර්ශවයේ හිත හදන තියරිය මට තාම හොයාගන්න බැරි උනානේ 
චාන්ස් දෙන්න වටින්නේ නැහැ මේ සද්දන්ත ඇතින්නක් වගේ ඉන්න අපෙ ආස්මි නැන්දට අලි පැටිය කියල අගව්රව කරනවට

මම හිතුවා ඇතින්න කියන්නෙ නැතුව පැටියා කිව්වම සතුටු වෙයි කියලා. ඕකට ඉතිං තරහා ගන්ට ඕනද. අම්මපා මේ කාන්තා පර්ශවයේ හිත හදන තියරිය මට තාම හොයාගන්න බැරි උනානේ
![]()
maru machan
man nam kettu wena gihin bade gaas haduna dan aphu kannawa. muna tamai mata wadiyen kettu karagana ona
mamath bara adu karagaththa me wage kettu une nam nehe aga lassanata hadaa gaththa 86 kg wala idala 75 kg walata bassa gaththa ISO cut kiyala capsule eka use kale mage nutritionist thamai recommend kale kaata hari awashya nam mamakrame kiyannam PM me